TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📣 Ongoing Complaints

Browse publicly reported complaints currently being reviewed.

avatar
Loan Harassment
NADEESHA WASANTHI SALGADU >> "megafin"
Amount: Rs. 15000.00
Ongoing

මම මේ අයතනයෙන් නයක් ගත්තා.මම ඒකෙන් පොඩි මුදලක් ගෙව්වා.නමුත් මට ගෙවා ගන්න බැරි උනා කියලා මගේ ෆොටෝ එකත් එක්ක ස්පා ගෲප් එකක ජරා විදීහට දාලා මම මාර අපහසුතාවයට පත් වෙලා ඉන්නේ.ස්ක්‍රීන් ශොට් අමුනා ඇත

avatar
Loan Harassment
janaka kumara >> "cash X"
Amount: Rs. 30000.00
Ongoing

මම මේ ආයතනයෙන් නයක් අරන් ඕනවටත් වඩා පොලිය ගෙවලා තියෙද්දී තවත් අපිට හිරි හැර කරනවා.අපිට විරුද්දව ඇක්ශන් එකක් ගන්නද අහනවා මමත් හා කිව්වා.මෙච්චර ගෙවලත් තවත් ගෙවන්න කියනවා.

avatar
Scam or Fraud
Pradeep chandana >> "loan plus"
Amount: Rs. 3450.00
Ongoing

Loan plus කියලා ,මම තාම සතිදෙකක් නැහැ විස්තර දිලා,මම 2025 මාර්තු අට රුපියල් 3440 අරන් ගෙවන්න තියෙනවා කියලා මැසේජ් එනවා,නොනටත් කරදර හරි ප්‍රශ්නයක්. මම අරගෙන නැහැ ,දැන් සතිදෙකකට කලින් මම මේකේ ඇඩ් එකකට තොරතුරු දුන්නා,මම දන්නෙත් නැතිව 2025/03/08දින 3440 අරන් ගෙවන්න කියලා කරදර කරනවා,කරදරයක් හින්දා ගෙවන්න පුළුවන් නමුත් ආයිත් මේ කරදරය ආවොත් ,මේව මහ බැංකුව කතා කරන්නේ නැහැ ,එලිපිට මේ මිනිස්සු හොරකම් කරනවා මොකක්ද මේ වෙන්නේ.ස්ක්‍රීන් ශොට් එව්වා

avatar
Loan Harassment
faith >> "ceylon"
Amount: Rs. 30000.00
Ongoing

මම සිලෝන් එකෙන් ලෝන් එකක් ගත්තා 30000 ක් මාස 3 න් ගෙවන්න.ඒත් මම ඒකට 44000 ක් ගෙව්වා.ඒත් තව 16000 ක් ඉල්ලලා මාව මරාගෙන කන්න හදනවා.මෙහෙම මිනිස්සු හූරගෙන කන එක හරිද? ස්ක්‍රීන් ශොට් එව්වා.

avatar
Loan Harassment
Hiruni >> "Siyarata ding dong"
Amount: Rs. 50000.00
Ongoing

අනේ සර් මට මහා ජරා විදිහට කතා කරනවා මට කිස් කරන්න කතා කරනවා.මහ ජරා මිනිහෙක් .0742263587 මේක නම්බර් එක. හොයලා බලලා මට උදව් කරන්න

avatar
Loan Harassment
Promotdh Samarweera >> "cash X"
Amount: Rs. 50000.00
Ongoing

සර් මට ප්‍රශ්න ගොඩයි.කැශ් එක්ස් නීති අංශයෙන් කතා කරලා වද දෙනවා.මගේ කම්පැනියට කතා කරලා මගේ රස්සව නැති උනා.දැනුත් මගේ කම්පැනි එකට කතා කරනවා.දැන් මගේ කම්පැනි එකෙන් මට විරුද්දව පොලිසි යන්න හදනවා.මගේ රස්සව නැති වෙලා ජොබ් එකත් නැති කරලා තවත් සල්ලි ඉල්ලනවා.

avatar
Loan Harassment
rajakaruna >> "loan plus"
Amount: Rs. 50000.00
Ongoing

මමත් ඔන්ලයින් ලෝන් අරන් අමාරැවෙ වැටිලා.දැන් දිගටම කෝල් එනවා.අවුලක් වෙයිද.contact ලිස්ට් වලට කෝල් ගනීද.එහෙම වුනොත් ලොකු ගැටලුවක් වෙනවා.එයාල සමාජ ජාලාවලටත් ව්‍යාජ පොටෝ හදල දානවලු නේද සර්.මට බයයි සර්.එහෙම කරන එක නවත්වන්න බැරිද සර්.මේ ප්‍රශ්නෙන් නිදහස් වුනොත් මට ලොකු සහනයක්.company හතරකින් අරගත්තා.ඒවගෙන් කරගත්ත දෙයකුත් නැහැ.එක කම්පැනි එකකින් ගන්න එක ගෙවන්න තමා අනෙකෙන් ගන්නෙ.එහෙම වෙලා දැන් ලොකු ගානක් ⁣ගෙවන්න වෙලා.පුදුම පොලියක් ඒක සර්.මම කලින් ඉදන්ම ගත්තා.ඒවා ගෙව්වා.අසාධාරන පොලියක්.මේ ලගදි තමා සර්ව දැනගත්තෙ.ඊට පස්සෙ ⁣තවම ගෙව්වෙ නැහැ

avatar
Loan Harassment
Nithyarahini Puvaneswaran >> "Loan me"
Amount: Rs. 85000.00
Ongoing

මට මේ ආයතනයෙන් සෑහෙන කරදර කරනවා.දිල්ශාන් කියන මනුස්සයා තමයි සතෙක් වගේ කතා කරන්නේ.මට 12 ට කලින් සල්ලි දානලු නැත්නම් දැනුවත් කිරීම පටන් ගන්නවලු.මේ සමග ඔබට ස්ක්‍රීන් ශොට් එවා ඇත

avatar
Loan Harassment
thanuri >> "megafin"
Amount: Rs. 50000.00
Ongoing

අනේ මගේ ෆොටෝ එක ශෙයාර් කරනවා කැම්පස් එක වටේටම.ඒ වගේම මගේ නෑයන්ට .අනේ සර් මට පිහිට වෙන්න.මට මිනිස්සු නැති වෙයිද?ස්ක්‍රීන් ශොට් එවලා ඇති බලන්න

avatar
Loan Harassment
Uthayakumar Nisanthann >> "Mega cash"
Amount: Rs. 40000.00
Ongoing

Mn Mega ash eke 40000 gatha 56000 gewanna thibuna eke 25000 payment kara balance one day delay Wei pay karan am kiwwa ekata eyala contact inna kttiyata kiyanawa Photos ewa Social page walin danawa kiyala blackmail karanawa mekara mona karanna puluwan?

avatar
Loan Harassment
charith dulanga >> "Loan me"
Amount: Rs. 25000.00
Ongoing

මෙච්චර දවසක් මට බැන බැන කතා කරපු දිල්ශාන් කියන මිනිහා දැන් මට හරි අදරෙන් කතා කරලා කියනවා පොලියක් නැතුව ලෝන් එක ක්ලෝස් කරන්න හදලා දෙන්නම්ලු.ලැජ්ජ වෙන්නයි සල්ලි ගෙවන්නයි දෙකක් බෑ.මම මේ සමග ස්ක්‍රීන් ශොට් එවලා ඇති බලන්න සර්

avatar
Loan Harassment
rohan weerasinghe >> "technofin"
Amount: Rs. 50000.00
Ongoing

මෙය එක්තරා Online ණය සපයන ආයතනයකින් ලද WhatsApp පණිවිඩයකි.එමගින් එවා ඇත්තේ සමත මණ්ඩල කැඳවීම් ලිපියකි.එහි සමත මණ්ඩල සභාපති හෝ වෙනත් බලය ලත් නිළධාරියෙකුගේ අත්සනක් නැත. .නිල මුද්‍රාවක්ද නැත.දිනයද පැරණි දිනයකි.මෙවැනි ව්‍යාජ ලේඛණ එවා මොවුන් බලාපොරොත්තු වන්නේ මිනිසුන් නොමග යවා රැවටීමකට ලක් කොට මුදල් අය කර ගැනීම විනා නීත්‍යානුකූල ආකාරයකට මුදල් අය කර ගැනීමට කටයුතු කිරීමක් නොවන බව පැහැදිලිය.මෙය සමත මණ්ඩලයද අවභාවිතා කොට මුදල් අය කර ගැනීමට උත්සාහ කිරීමක් බව පැහැදිලිය.

avatar
Loan Harassment
Himesha sadharuwan >> "Fast Rupee"
Amount: Rs. 15000.00
Ongoing

ෆාස්ට් රුපී නීතී අංශයෙන් කියලා මැසේජ් එවනවා දින දෙකක්දි නඩු දානවා කියලා.එහෙම කොහොමද එයාලා බලපැම් කරන්නේ මහබැංකුවේ ලියාපදිංචි නොවි

avatar
Loan Harassment
Sachini abesekara >> "lotus loan"
Amount: Rs. 20000.00
Ongoing

මේ විදිහය එයාල මට තර්ජනය කරනවා. මම මේ ගැන cert එකටත් complaint එකක් දැම්මා. මානසික පීඩනය නිසා. 20000ක් අරන් 11000ක් ගෙවල තියෙන්නෙ මම. මගෙ අධ්‍යාපන මට්ටම ගැන වගේ දේවල් කියන නිසා මම සෑහෙන මානසික පීඩාවකට පත් වෙලා ඉන්නෙ..මට මේ ගැන නීතිමය පියවර ගන්න පුලුවන්ද? මානසිකව පීඩාවට පත් කිරීම් ගැන?

avatar
Loan Harassment
Kavindhya sadamali >> "loan plus"
Amount: Rs. 15000.00
Ongoing

ලෝන් ප්ලස් නීති කාර්යාලයෙන් දවල් 12 ට කලින් සල්ලි දාන්න කියනවා .එහෙම ලෝයර්ස්ස්ලට සල්ලි දාන්න කියලා බල කරලා පනිවිඩ එවන්න පුලුවන්ද.එයාලා එවන්න ඕනා සිතාසි වගේ දේවල්නේ

avatar
Loan Harassment
Thushara rukshan >> "loan plus"
Amount: Rs. 12000.00
Ongoing

ගත්තු නය ගෙව්වේ නෑ කියලා ලෝන් මී එකෙන් නඩු පවරනවා කියලා ලියුම් එනවා.මේකත් එක්ක මම ඒ සිලුම ලිපි අමුනලා තියෙන්නේ

avatar
Loan Harassment
N I C Jayasinghe >> "Smart Credit"
Amount: Rs. 5000.00
Ongoing

Online loan ekak gaththa smart credit app eken Eyala photos contact list eka gannawada Sim eka galawala phone eka factory reset ekak kara ape details ganna ba neda Man gaththa naya mudala gewala iwarai meya gini poliyak illanawa ekai

avatar
Loan Harassment
Anonymous >> "Cash x , loan plus, fino"
Amount: Rs. 600000.00
Ongoing

I have taken loans from these online loan companies and have been paying the installments every month to extend but the loan has never been settled and i have paid then twice or thrice the amount i have taken. The loan was taken for and emergency but now it has cause alot more problems and they continue to call non stop when the loan gets delayed even a day

avatar
Scam or Fraud
ireshika lakmali >> "cash X"
Amount: Rs. 25000.00
Ongoing

මේ ඔන්ලයින් ණය දෙන ආයතන වලට දවස ගානේ මෙච්චර පොලි හදන්න පුලුවන්ද ?

avatar
Loan Harassment
M S M shafik >> "fino.lk"
Amount: Rs. 12000.00
Ongoing

Fino එකෙන් cl කියනවා gedharata enawa kiyala eyda?