📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 7, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Nithyarahini Puvaneswaran
💰 Disputed Amount: 85000.00
මට මේ ආයතනයෙන් සෑහෙන කරදර කරනවා.දිල්ශාන් කියන මනුස්සයා තමයි සතෙක් වගේ කතා කරන්නේ.මට 12 ට කලින් සල්ලි දානලු නැත්නම් දැනුවත් කිරීම පටන් ගන්නවලු.මේ සමග ඔබට ස්ක්‍රීන් ශොට් එවා ඇත
අපි ඒ ගැන සොයා බලා ඔබව සම්බන්ද කරගන්නම්