TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> technofin

📅 Reported on: August 6, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: rohan weerasinghe

💰 Disputed Amount: 50000.00

මෙය එක්තරා Online ණය සපයන ආයතනයකින් ලද WhatsApp පණිවිඩයකි.එමගින් එවා ඇත්තේ සමත මණ්ඩල කැඳවීම් ලිපියකි.එහි සමත මණ්ඩල සභාපති හෝ වෙනත් බලය ලත් නිළධාරියෙකුගේ අත්සනක් නැත. .නිල මුද්‍රාවක්ද නැත.දිනයද පැරණි දිනයකි.මෙවැනි ව්‍යාජ ලේඛණ එවා මොවුන් බලාපොරොත්තු වන්නේ මිනිසුන් නොමග යවා රැවටීමකට ලක් කොට මුදල් අය කර ගැනීම විනා නීත්‍යානුකූල ආකාරයකට මුදල් අය කර ගැනීමට කටයුතු කිරීමක් නොවන බව පැහැදිලිය.මෙය සමත මණ්ඩලයද අවභාවිතා කොට මුදල් අය කර ගැනීමට උත්සාහ කිරීමක් බව පැහැදිලිය.

💬 Public Comments (1)
avatar
trustbridge.lk — August 6, 2025

ස්තුතියි ඔබගේ විස්තර වලට .අපි ඉක්මනින් ඔබ හා සම්බන්ද වන්නෙමු

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected