📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Browse publicly reported complaints currently being reviewed.
Oncredit eken cll aragena wada denwa mge contact walata cll gannwa iwarayak na pudum wadayak mekata mokdd krnne mge sim eka mn ain krla thiyenne
Mn lone me ekan 8000k wge lone ekk gatta dn 2 month wenwa.wka mta gewann bri una.me lgdi mta mhma msg ekk ewala thibba.dnta dws 5k wge wenwa
I took an online loan and took another loan to repay it. Now the loan amount has increased. Now I can't repay the loan amount. They are calling me. How can I get out of this?
Mt me manussayat dapu 3500ya nawatha labadenna
அதிக வட்டி மற்றும் போனில் உள்ள போன் நம்பர்களிற்கு அடிக்கடி போன் செய்து செய்து அவர்களை தொல்லை செய்வது
මුන් ඇපේට දාපූ නොම්බර් වලට කෝල් කරල මිනිස්සු බය කරලා .මහ ජරාම ජාතියක්
meyalata mehema calls denna mechchara phone numbers kohenda.eka paya bageta calls 58 k
පුදුම මානසික වදයක් දෙන්නේ.
Mm loan ekak gatta coco+ eken 130000k.mm 93800k gewwa.balance eka nogewwoth contact list gnnw kiww.mm podi kaalayak illuwa.police complain ekakuth damma.0726482032 me number eka Hashika kiyl pennanne mt.jara katak thiyenne.coco+ Coco plus ආයතනය හිතවත් පාරිභෝගිකය , ඔබ විසින් ලබාගෙන ඇති ණය මුදල ගෙවීමට ඇත්තේ අද දිනයි. දහවල් 12ට පෙර ගෙවීම් අවසන් කර නැවත ණය මුදලක් සදහා යොමුවන්න. ගිණුම් විස්තර Seylan Bank Acc No. 032013571796001 Acc Name- Embracing Pvt Ltd Branch - cinnamon Gardens branch
මම රොසර් එකෙන් ලෝන් එකක් ගත්තා.30000 ක් ඒක ගෙවාගෙන අවා.අසනීප නිසා දාන්න පොඩ්ඩක් පරක්කු උනා.දැන් මට අද දවල් 12 වෙනකොට දැම්මේ නැත්නම් දැනුවත්කිරීම් කරනවා කිව්වා මගේ කන්ටැක් වලට දුන්නේ නැති
මම ලෝන්ප්ලස් එකෙන් ලෝන් එක ගන්න කලින්ම 15000 ක් දැම්මා.මම එවලෙම ඒ සල්ලි දැම්මා.ඒත් මට අද දcඅසට කෝල් 58 ක් ආවා ගෙවන්න කියලා.මම ගෙවලා තියෙද්දිත් ඇයි මට කරදර කරන්නේ.අනික මම ඉල්ලනත් කලින්ම සල්ලි දාලා .ස්ක්‍රීන් ශොට් එවලා ඇති බලන්න.මාර වදයක් දෙන්නේ.
අවසන් සිහිකැදවීමයි මුදල් ගෙවීම පැහැරහැරීමක් සම්බන්ධව වහාම මෙම දුරකථන අංකයට අමතන්න .(0766196248) 2005 අංක 25 දරන පනත යටතේ සුලු නය ගෙවීම් පැහැර හැරීම සිදුකර ඇති බැවින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇත .මෙම ණයකරු විසින් ඔබගේ දුරකථන අංක ආයතනයේ ණය මුදලේ හදිසි කැඳවුම්කරු ලෙස ලබා දී ඇත .kaspace micro finance ආයතනය සමග එකගතාවයකට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාගන්නා ලෙස කාරුනිකව දන්වා සිටිමු. Me company eka mage contact hack karala call gannawa
ගෙවාගෙන යනකොටත් පුදුම විදිහට කරදර කරනවා මේ අයතනයෙන්.සියලුම සාක්ශී අමුනා ඇත
මම අර ඩින්ග් ඩොන්ග් අන්න එකෙන් ලොඅන් එකක් ගත්ත, දැන් අද 12ට කලින් දාන්නලු, මම ඔකෙන් කලින් අරන් වෙලවටම ගෙව්වා අද ගෙවන්න ඉතින් සල්ලි නැහැ
CAsh avatar එකෙන් මම 20000 ක් ගත්තා .ඒත් දැන් මගේ කන්ටැක්ස් වලටයි හැම තැනටම කතා කරනවා.0786269754 මේ නම්බර් එකෙන්
ඔන්ක්‍රෙඩිට් එකෙන් මට පොලි පිට පොලි ගහලා දැන් නඩු දානවලු.මේකට මොකද කරන්නෙ
Online ජාවාරමක් තවත් අහින්සක මිනිස්සු අහු වෙන්න කලින් ඇක්ෂන් ගන්න ඕනි.එකව්න්ට් නම්බර් එවල ඩිලීටි කලා මං ආතල් එකට ගත්ත නිසා. 0718884924 මෙන්න හොරාගේ නම්බර් එක අහු වෙන්න එපා කවුරුත්.
අනෙ මොකක්ද මං කරන්නේ කියන්නකො මුං මගෙ contact list එකටත් රිංගලා
අවසන් සිහිකැදවීමයි මුදල් ගෙවීම පැහැරහැරීමක් සම්බන්ධව වහාම මෙම දුරකථන අංකයට අමතන්න .(0766196248) 2005 අංක 25 දරන පනත යටතේ සුලු නය ගෙවීම් පැහැර හැරීම සිදුකර ඇති බැවින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇත .මෙම ණයකරු විසින් ඔබගේ දුරකථන අංක ආයතනයේ ණය මුදලේ හදිසි කැඳවුම්කරු ලෙස ලබා දී ඇත .kaspace micro finance ආයතනය සමග එකගතාවයකට ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාගන්නා ලෙස කාරුනිකව දන්වා සිටිමු. මගෙ contact okkoma hack karala ude idan call enawa
රොසර් සහ කැමල් කියන ආයතන වලින් මගේ ෆොටෝ එකයි තාත්තගේ ෆොටෝ එකයි වටේටම ශෙයාර් කරනවා 0771940293 කියන නම්බර් එකෙන්