TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📣 Ongoing Complaints

Browse publicly reported complaints currently being reviewed.

avatar
Loan Harassment
Vindya >> "Loanplus"
Amount: Rs. 84000.00
Ongoing

මම loan එකක් අරගත්තා රු. 50,000/= මුදලක් ඒ වෙනුවෙන් මන් එක් මාසයක් කාලය දීර්ඝ කර ගනිම සඳහා 24000 ක මුදලක් සහ ඊට පසු මාසයේ 33000 ක් ද ලබා දුනි. නමුත් මේ මාසයේ මා හට එම කාලය දිර්ඝ කර ගන්නා මුදල හෝ සම්පූර්ණ නය මුදල ගෙවීමට හැකියාවක් නොමැති හෙයින් මා ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කර එන සෑම dදුරකථන ඇමතුම් පවා answer කර පිලිතුරු ලබා දුනි ලිඛිතව පවා දැනුම් දුනි . නමුත් ඒ තිබියදීත් ඔවුන් මාගේ යහලුවන් හට කතා කරමින් ඔවුන්ට අමතුම් ලබා දෙන ලෙස දන්වා ඇත . දැන් මා hහට මෙපමණ පොලී ගෙවා ඇතත් මහත් අපහසුතාවට ලක්ව ඇත.

avatar
Loan Harassment
Harshani >> "click credit"
Amount: Rs. 23500.00
Ongoing

මට පොඩි ගානක් දෙන්න තියෙනවා කියලා මට අමු තිත්ත කුනුහරුප කියලා බැන්නා .මම මේ සමග වොයිස් එක එවලා ඇති 0741405201 මේක තමයි නුම්බර් එක

avatar
Loan Harassment
Chandima Keerthirathna >> "Loan Plus"
Amount: Rs. 12000.00
Ongoing

Sir karagena yana weda piliwala ithama watinawa online loan sambandayen.loan plus ayathanayen math loan ekak aran thiyenawa.extend karana mudala gewwath karadara karanawa.ema ayathanaya genath soya balana men illa sitinawa.sthuthi.

avatar
Loan Harassment
shero >> "mega cash"
Amount: Rs. 30000.00
Ongoing

මම ලෝන් එක ගෙවලත් හරියට කරදර කරනවා මට මේ ස්ක්‍රීන් ශොට් එවන නම්බර් එකෙන් ජරා මැසේජ් පවා එව්වා ඒකට මොකක්ද කරන්න පූලුවන්

avatar
Loan Harassment
sagara >> "mega cash"
Amount: Rs. 30000.00
Ongoing

0703821070 mega cash එකේ මේ නම්බර් එක තියෙන ගෑනු කෙනා මට මහ ජරා විදිහට බැන්නා.මගේ කන්ටැක් හැක් කරලා

avatar
Loan Harassment
Deshan chamod >> "technofin"
Amount: Rs. 90850.00
Ongoing

දිනය - 2025/10/20 Deshan Chamod නිල දැනුම්දීමක් "Techonfin Legal deperment මුදල් ගෙවීම සම්බන්ධයෙන් අවසන් තීරණය "ටෙක්කොන්ෆින් නීතිමය කටයුතු ණය දුන් දිනය 2025/10/19 ඔබට රු 90850 මුදලක් ණය ලෙස ලබා දුනි. එය2025/10/20 දිනට පෙර ගෙවිය යුතු බව අප අතර පැවති අවබෝධයකි. මෙම මොහොතේ, 2025/10/20 ඔබගේ ගෙවීම සිදු වී නැත. මීට පෙර මතක් කිරීම් කිහිපයක් සම්බන්ධයෙන් ඔබට දැනුම්දී ඇත, තවදුරටත් කිසිඳු ප්‍රතිචාරයක් හෝ ගෙවීමක් සිදු වී නැත. මෙම ලිපිය ලබා දී ඇත, අවසන් වරට ඔබට දැනුම් දෙනු ලැබේ රු 165000 ගෙවන්න. එසේ නොමැතිනම්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මට හැකි වනු ඇත. එම ක්‍රියාව සඳහා ඔබට ගාස්තු ගාස්තු, නීතිමය වියදම්, සහ ඔබේ ණය වාර්තාවට බලපාන ප්‍රචාරණය සහිත විය හැක. මෙය තිබීම සඳහා කරුණාකර අදාළ මුදල ගෙවන්න බැංකුවේ නම: Commercial Bank PLC ගිණුමේ නම: ATMONLINE ගිණුම් අංකය: 1000764923 774105083 මොකක්ද මේකට කරන්නේ

avatar
Loan Harassment
romitha sathusha >> "Moningo.lk"
Amount: Rs. 71325.00
Ongoing

මටත් මේ ඔන්ලයින් ලොන් කම්පැනි වලින් හරියට කරදර කරනවා.කොච්චර ගෙව්වත් මෙයාලට ගෙවලා ඉවර කරන්න බෑනේ.

avatar
Loan Harassment
veroniva >> "loan me"
Amount: Rs. 46000.00
Ongoing

ලෝන් මී එකේ සදාම් කියන මනුස්සයා 0715508558 කියන නම්බර් එකෙන් මගේ කලාප කාර්‍යාලයට කතා කරලා මම රැකියාව කරන ඉස්කෝලේ සිස්ටර්ට කතා කරලා .මම ඒ නම්බර් එක දීලත් නෑ.එයාලා කොහොමද එහෙම කරන්නේ

avatar
Loan Harassment
samadhi >> "Cash X"
Amount: Rs. 15000.00
Ongoing

සර් මට දවසකට මෙයාලගෙන් කෝල්ස් සෑහෙන ප්‍රමාණැයක් එනවා.ඒකට මොකද කරන්නේ

avatar
Loan Harassment
shehan praneeth >> "siyarata Assets"
Amount: Rs. 30000.00
Ongoing

මම සියරට එකෙන් ලෝන් එකෙන් ලෝන් එකක් අරගෙන පොලියට පොලියත් ගෙවලා ඒත් මට කරදර කරනවා කෝල් කරනවා .පුදුම මානසික වදයක්

avatar
Loan Harassment
chamari perera >> "Cash X"
Amount: Rs. 50000.00
Ongoing

මගේ දෙමව්පියන් හදිසි අනතුරකට ලක් උනු නිසා සම්පූර්ණ ගෙදර වැඩ මට කරන්න උනා.ඒකෙන් මට ඒ loan ගත්ත ඒවා ගෙවා ගන්න බැරි උනා. එයාල දවස් 10ta ලොකු පොලියක් අය කරනවා. දවස් 10n ගෙවන්න බැරි නම් තව දවස් 10ta ගෙන්න කියනවා ඒ පොලිය. මට ගෙවා ගන්න බැරි උනා මේ ටිකේ. දැන් එයාලා අපේ අම්මලාට cal කරලා භය කරනවා ගෙදර එනවා නීතිය මාර්ගයට යනවා කියලා

avatar
Loan Harassment
Gowsy >> "mega cash"
Amount: Rs. 65136.00
Ongoing

මම මෙගා කෑශ් එකෙන් ණැයක් ගත්තා දැන් ඒක 65136 ක් වෙලා.මට මේ දවස් වල ගෙවා ගන්න අමාරු උනා.දැන් එයාලා මගේ හැමෝටම ම්ගේ ෆොටෝ යවලා .මොකද මම කරන්නේ

avatar
Loan Harassment
nimeshi kaindya >> "CoCO +"
Amount: Rs. 78000.00
Ongoing

මම ගත්තේ 68000 යි .ඒත් මම ගෙවලා තියෙද්දී මෙයාලා මට තව 78000 ක් ඉල්ලලා කරදර කරනවා.මම දීපු නැති නම්බර් වලටත් කෝල් කරලා.ඒ මිනිස්සු ඊයේ අපේ ගේ ඉස්සරහට ඇවිත් කෑ ගහලා ගියා.මට පොලිසියේ ඇන්ට්‍රි එකක් දානවා කියලා..මම සියලුම ස්ලිප් මේ සමග එවා ඇත.මට සාධාරණයක් කරලා දෙන්න

avatar
Loan Harassment
kalpana >> "siyarata Assets"
Amount: Rs. 28000.00
Ongoing

මම තව ගෙවන්න ඕනා රුපියල් 5000 යි.ඒත් එක වාරිකයක් පරක්කු උනා කියලා මෙයාලා මෙහෙම වටේට ෆොටෝ ශෙයාර් කරලා තරජනය කරන එක හරිද?

avatar
Loan Harassment
Gayan Weerasinghe >> "Moningo.lk"
Amount: Rs. 127000.00
Ongoing

මම ලබාගත් මුදල 127000වන අතර මේ වනකොට මම ගෙව්වා 474000.තව 144500 ක් ඉල්ලනවා.මෙහෙම ගෙවන්න මම ගාව සල්ලි නෑ.මෙච්චර ගෙවලත් මෙයාලා කරදර කරන එක හරි නෑනේ.මම ස්ක්‍රීන් ශොට් එවා ඇත

avatar
Loan Harassment
Sabari >> "Cash X"
Amount: Rs. 15000.00
Ongoing

මම ලොක් ගත්තා දැන් ගෙවන්න විදියක් නැතුව කියලා තියෙන්නේ දැනට මට කෝල් එනකම තියෙන්නේ මම මේකටම දැන් මොනවද කරන්න ඕන කියන්න.එතකොට ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද

avatar
Loan Harassment
Dinusha >> "megafin"
Amount: Rs. 18600.00
Ongoing

මෙයාලා මගේ වටේම ඉන්න අයට මේ විදිහට ෆොටෝ එක ශෙයාර් කරලා මේ ෆොටෝ එක ශෙයාර් කරනවා කියලා දාලා.

avatar
Loan Harassment
Lakmini Darmarathne >> "loan me"
Amount: Rs. 21615.00
Ongoing

මම දීලා නැති එක නම්බර් එකකට මේ මැසේජ් එක යවලා .මම මොකක්ද කරන්න ඕනා.මේක දවසක් ඇතුලත ගෙව්වේ නැත්නම් මගේ ආයතනයේ ඉහල නිලධාරින්ට මේ ගැන කියලා ලියුමක් දානවලු.මගේ රස්සව නැති වෙයිද ?

avatar
Loan Harassment
manel swarnalatha >> "Moningo.lk"
Amount: Rs. 87600.00
Ongoing

Denum dimai! Mulu mudala wana LKR 87600.00 adama gewanna. Thawa duratath geweemak nolebunoth civil nithiya yatathe kriyamarga ganu atha. 117358358 මෙයාලා මෙහෙම නඩු දානවද?

avatar
Loan Harassment
G S perera >> "CoCO +"
Amount: Rs. 6800.00
Ongoing

මම අසනීප තත්වයෙන් හිටපු නිසා මට මේ මුදල ගෙවාගන්න බරි උනා.ඒකට මට වටේ ගෙවල් දෙකකට කෝල් කරලා ඒ මිනිස්සු මගේ ගෙදර ඉස්සරහට ඇවිත් මටත් කෑ ගහලා කුනුහරප කියලා ගියා.මට පුලුවන් නම් පිහිට වෙන්න 0761248055 මේ නම්බර් එකෙන් කෝල් කලේ