TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📣 Ongoing Complaints

Browse publicly reported complaints currently being reviewed.

avatar
Loan Harassment
chathuri >> "Smart Credit"
Amount: Rs. 20000.00
Ongoing

0702437615 මේ නම්බර් එකෙන් කෝල් කරලා එයා නීති කාර්‍යාලයක කෙනෙක්ලු .ලෝයර් කෙනෙක් කිව්වා .හැබැයි එහෙම නම් පෙනුනේ නෑ.

avatar
Loan Harassment
neerangana >> "loan me"
Amount: Rs. 500000.00
Ongoing

0779085039 කියන නම්බර් එකෙන් මට කෝල් කරලා කියනවා 3 ට කලින් 30000 ක් ගෙවන්නලු.කාගෙන් හරි ඉල්ලලා .ඒකත් කාලය දීර්ග කරගන්න.ඒක ලෝන් එකෙන් අඩු කරන්නෙත් නෑලු.මේක හරිම අසාදාරනයි

avatar
Loan Harassment
Micheal singho jenasion >> "S C ventures ding dong loan"
Amount: Rs. 80000.00
Ongoing

Sharing my personal details to everyone I'm not paying loan

avatar
Loan Harassment
Hasitha prabath >> "Econstar"
Amount: Rs. 20000.00
Ongoing

මම ලොකු හදියක් වෙලා මෙයාලගෙන් ලෝන් ගත්තේ .මෙහෙමයි කියලා දන්නවා නම් කොහොමත් ගන්නේ නෑ.මම කනැට්ක් නම්බර් 3 කටයි දුන්නේ.ඒත් දැන් වටේටම කෝල් අරන් මම ගැන බොරු කියනවා.මොකක්ද මම කරන්නේ

avatar
Loan Harassment
mendis sandamini >> "Cash Avatar"
Amount: Rs. 7000.00
Ongoing

මම මේකෙන් රිපියල් 7000 ක් ගත්තා.මම හදිස්‍යේ අසනීප උනා.ඉතිං මට ගෙවන්න බැරි උනා.දැන් මෙයාලා මගේ ෆොටෝ එක වටේම ශෙයාර් කරනවා මම මොකද කරන්න ඕනා

avatar
Loan Harassment
udari chandima >> "On credit"
Amount: Rs. 16120.00
Ongoing

මාග හොයන්න දවස් දෙකක් ගෙදරට ගියාලු.ඔෆිස් එකටත් ගියාලු.මගේ අයව දනුවත් කරයිද? ගෙදරට එයිද? ඔෆිස් එකට එයිද? එහෙම උනොත් වහ කන්න තමයි වෙන්නෙ.

avatar
Loan Harassment
chamara >> "fast rupee"
Amount: Rs. 80000.00
Ongoing

0762434048 කියන නම්බර් එකෙන් ලෝයර් කෙනෙක් වගේ කතා කලා.කතා කරලා කිව්වා මට නඩු දානවා කියල.මෙයාල නම් මහම කරුමයක්.මම දැන් අවුරුද්දක් තිස්සේ ඉදන් ගෙවනවා.තාම නෑනේ මේක ඉවරයක්

avatar
Loan Harassment
SHAFEEQ SUHAIL >> "fast rupee"
Amount: Rs. 50000.00
Ongoing

ෆාස්ට් රුපී නීති අංශයෙන් මට කෝල් කලා.එයාලා කියනවා සමත මන්ඩලේට ආවත් එකයි නවත් එකයිලු.එයාලා නඩු දානවලු.මොකද කරන්නෙ.ආපු නම්බර් එක සහ වොයිස් එක දාලා ඇති

avatar
Loan Harassment
anusha udayangani >> "Ceylon"
Amount: Rs. 55884.00
Ongoing

මම පාරිබෝගික විශ්වාසය පලුදු කලාලු.මට ඉදිරියේදි දැඩි නීතිමය පියවර ගන්නවලු.මම ස්ක්‍රීන් ශොට් එවලා ඇති බලන්න

avatar
Loan Harassment
terisa terisa >> "fast rupee"
Amount: Rs. 18000.00
Ongoing

FC Associates කියලා නීති කාර්‍යාලයෙන් මට නඩු දානවා කියලා මැසේජ් එනවා මොකක්ද කරන්නෙ?

avatar
Loan Harassment
Rashi pathiarana >> "Fino"
Amount: Rs. 15000.00
Ongoing

අද මට poojani dissanayake කියලා lawyer කෙනෙක්ගෙන් කෝල් එකක් ආවා.fino එකෙන් ගත්ත ලෝන් එක මට ගෙවාගන්න බැරි උන නිසා...මං ආන්සර් කරේ නම් නෑ...එයා ඇත්තටම ලෝයර් කෙනෙක්ද?..ඔයාලටත් එහෙම කෝල් ආවද??

avatar
Loan Harassment
G.Dil >> "loan me"
Amount: Rs. 5000.00
Ongoing

මම ගත්තේ රුපියල් 5000 යි.ඒකත් මගේ දූරියන් බිස්නස් එක කරන්න.අන්තිමට ඒවත් කුණු උනා.සල්ලි නැති උනා.මම ලමයි දෙන්නත් එක්ක පාරෙ බිස්නස් එක කලේ.දැන් මට පුදුම වදයක් දෙන්නෙ.

avatar
Loan Harassment
alm >> "Cash X"
Amount: Rs. 23000.00
Ongoing

මං cash x eken 10000k gaththa..23000k wela කෝල් කරලා වද දෙනවා ගෙදර එනවා කියනවා ශානි අබේසේකර ට කියනවලූ Rocet lone eken gewagena. Dan Poli wela 23000 k

avatar
Loan Harassment
malinda disanayaka >> "fast rupee"
Amount: Rs. 33000.00
Ongoing

මට දිල්ශාන් වීරසේකර කියන ලෝයර්ගෙන් අවසන් සිහි කැදවීම කියල ලියුමක් ආවා.මොකද කරන්නේ

avatar
Loan Harassment
Madhavika Jeevanthi >> "Fino.lk"
Amount: Rs. 15000.00
Ongoing

මම සල්ලි ගෙව්වේ නෑ කියලා මට 25 පොලිසියට එන්න කියල මැසේජ් එකක් එවලා.එහෙම එයාලට එන්න කියන්න පුලුවන්ද එයාලට.

avatar
Loan Harassment
LD Ladies Fashion >> "Cash Avatar"
Amount: Rs. 80000.00
Ongoing

0706187863 කියන නම්බර් එකෙන් මට පොලිසියෙන් කියල තර්ජනය කලා.ඊට පස්සේ කියනවා එක පාර ගෙව්වොත් ඩිස්කවුන්ට් එකක් දෙන්නම් ලු.මාසෙට 10000 ගානේ දෙන්නම් කිව්වත් බෑ කියනවා මොකද කරන්නෙ.මම ගෙවන්න උත්සහ කරලත් ඒත් එපා කියනවනේ

avatar
Loan Harassment
SAJITH SUBRAMANIYAM >> "ATMONLINE"
Amount: Rs. 15000.00
Ongoing

මට මේ අයතනයෙන් මම ඇග්‍රීමන්ට් එකකට අත්සන් කලා කියලා තර්ජනය කරනවා.එයාලා මගේ ෆොටෝ ශෙයාර් කරනවලු.කන්ටැක්ස් වලට කතා කරනවලු.වැඩ ගොඩක් කරනවලු .එහෙම පුලුවන්ද ?

avatar
Loan Harassment
dasith indika >> "Cash X"
Amount: Rs. 80000.00
Ongoing

Loan Plus හා Cash X ආයතනයන් මගින් ලබා ගත් මුදල ගෙවා අවසන් කර අතර, පොලි හා දඩ මුදල් ගෙවීමට නොහැකි බව හා එව ලබා ගැනීමට අවශ්‍යනම් නිත්‍යානුකුල කටයුතු කරන ලෙස ලිඛිතව හා වාචීකව දන්වා සිටියදීත් යම් බලපෑම් කරන අතර...... සමස්ථ Online Loan ජාවාරම්කාරයන්ට පොදුවේ පාඩමක් ඉගැන්වීමේ අරමුණින් ඉහත ආයතන දෙකට විරුද්ධව..... 1. මානසික නිදහසට බාධා කිරීම 2. නිත්‍යානුකුල නොවන බලපෑම් යටතේ නඩු මර්ගීකව කටයුතු කිරීමට මම අදහස් කරමි. එහිදී 1. ඒම ආයතන වලින් සිදුකරන ජාවාරම පිළිබද 2. නිත්‍යානුකුල නොවන පරිදි ලංකාව තුල මුදල් ව්‍යාපාර වල යෙදවීම 3. ඒම ආයතන වල ලියාපදිංචිභාවය ආදී කරුණු පිළිබද අභියෝගයට ලක්‌ කල හැකි බැවින් මා මෙහි admin තුමන්ගෙන් හා ඔබගෙන් බලාපොරොත්තු වන්නේ ඒ සදහා හොද lawyer කෙනක් ඔබ දන්නේ නම් මා හට සම්බන්ධ කර දෙන ලෙසයි...

avatar
Loan Harassment
nish rathnayaka >> "loan me"
Amount: Rs. 30000.00
Ongoing

0775663152 මේ number eken මට කෝල් කරලා පොලිසියට යන්න කිව්වා ලෝන් ඒක ගෙව්වේ නැ කියලා මෙහෙම කරයිද ඇත්තටම මේ කතා. කලේ නුගේගොඩ පොලිසියෙන් කිව්වා

avatar
Loan Harassment
Thilini hapuarachchi >> "wave rupee"
Amount: Rs. 10000.00
Ongoing

මේක අලුත් ලෝන් කම්පැනි එකක්.මේකෙන් මට මහ පුදුම මානසික වදයක් දෙන්නේ.ස්ක්‍රීන් ශොට් එවලා ඇති බලලා මට සහනයක් කරන්න සර්