📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 23, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: udari chandima
💰 Disputed Amount: 16120.00
මාග හොයන්න දවස් දෙකක් ගෙදරට ගියාලු.ඔෆිස් එකටත් ගියාලු.මගේ අයව දනුවත් කරයිද? ගෙදරට එයිද? ඔෆිස් එකට එයිද? එහෙම උනොත් වහ කන්න තමයි වෙන්නෙ.
එහෙම කිව්වට කවදාවත් එන්නෙ නෑ.ආවොත් අවුරුදු 5 කට ඇතුලේ කියලා දන්නවා.