TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📣 Ongoing Complaints

Browse publicly reported complaints currently being reviewed.

avatar
Loan Harassment
prinky singhe >> "gocash plus"
Amount: Rs. 27000.00
Ongoing

මේ ආයතනයෙන්මට ලෝන් එක දෙන්නම් කියලා පෙන්නුවේ රුපියල් 6000 යි.ඉතිං මම 6000 නිසා ගෙවන්න පුඋලුවන් නිසා ගත්තා.මගේ එකවුන්ට් එකට 16000 ක් දාලා සතියකින් 27000 ක් ඉල්ලනවා.මම මොකද කරන්නේ මේකට.ඔලුවත් එක්ක පිස්සු වැටිලා ඉන්නෙ.ඒ ආසේ පනතක් එවලා සමාගම් පනත කියලා.

avatar
Loan Harassment
neera >> "loan me"
Amount: Rs. 128103.00
Ongoing

Dear Neera, This is a reminder regarding your LoanMe payment. Amount Due: 128,103 Kindly make the payment at your earliest convenience and send the payment slip immediately after completing the transaction. ⚠ Important: Sending the slip is mandatory. If not provided, our system will automatically contact your assigned contact person. If you fail to respond, you will be held responsible for any delays. Thank you for your prompt attention. Best regards, LoanMe Team මේකට මොකද කරන්නෙ ?

avatar
Loan Harassment
ranil >> "Fino.lk"
Amount: Rs. 30000.00
Ongoing

Mata Fino eken katha kala eyala ada indan mage contract eka balanne na kiwwa eka 3rd party recovery ekata dunna kiwwa Monday gedarata enawa kiwwa.0117355934 katha kale

avatar
Loan Harassment
sagara >> "mega cash"
Amount: Rs. 10000.00
Ongoing

මම විදුහලක ගනිතය උගන්වන සර් කෙනෙක් මම සල්ලි හදිස්සියක් වෙලා .මෙගා කෑශ් එකෙන් සල්ලි වගයක් ගත්තා.දැන් මගේ කන්ටැක් වලට කෝල් ගන්නවා .ඒ වගේම මගෙන් ඉගෙන ගන්න දරුවන්ට කියලා ලැජ්ජා කරනවා මම මොකක්ද කරන්න ඕනා,මට එපා වෙලා තියෙන්නෙ.

avatar
Loan Harassment
amila kariyavasam >> "On credit"
Amount: Rs. 10000.00
Ongoing

මම ගෙදර පොඩි ප්‍රශ්න වගයක් නිසා සල්ලි වගයක් ගත්තා හදිසීයකට.දැන් මාව හොදට හිර වෙලා ඉන්නේ .දැන් සමත මන්ඩල් දානවා කියලා බය කරනවා මොකක්ද මම කරන්න ඕනා.මැසේජ් ස්ක්‍රීන් ශොට් දාල ඇති.

avatar
Loan Harassment
Thanuri fernando >> "Loan Plus"
Amount: Rs. 35700.00
Ongoing

මම සනීපෙන් ඉන්නේ කියද්දි.එයාලා මට නඩු දානවලු.වෙන අය කර ගැනීමේ නිලදාරින්ට දාලලු.මටත් දැන් එපා වෙලා පුදුම වදයක් දෙන්නේ

avatar
Loan Harassment
Disnas tk tkd >> "Loan Plus"
Amount: Rs. 150000.00
Ongoing

Sir I made a debt application at a financial institution called LOANPLUS. But they deposited 150000/ in my bank account. 250000/- for a refund for a month. Thus, the next morning I have left the Pay & GO machine to leave the city of Badulla to the city of Badulla and provide information to their email address and WhatsApp. But now they are compelled to pay for more than 82000/-. They are often very harassing the phone call to me and the management I am working on. Thus I am very depressed. Please ask me to get a solution for this

avatar
Loan Harassment
Pradeep Dilshan >> "loan me"
Amount: Rs. 120000.00
Ongoing

Please Note - Under the Electronic Financial Transactions Act No. 19 of 2006, using electronic documents, audio recordings and electronic information as evidence, we have to file a case against you in an appropriate court and refer it to our legal department to take steps to recover the original loan amount, late fees, fines and legal fees. මෙහෙම කියනවා මොකද කරන්නේ

avatar
Loan Harassment
hasini poornima >> "loan me"
Amount: Rs. 50000.00
Ongoing

0711678344 මේ නම්බර් එක තියෙන කෙනා මට උදේ ඉදලා කියනවා HR එකට දාන්න කියලා.මොකක්ද මම කරන්නේ .එහෙම උනොත් මට රස්සවෙන් අයින් වෙන්න තමයි වෙන්නෙ

avatar
Loan Harassment
prasangi >> "sky wallet"
Amount: Rs. 5000.00
Ongoing

0760472527 මේ නම්බර් එකෙන් කාන්චන කියලා කෙනෙක් මට හරියට කරදර කරනවා.මොකක්ද කරන්න පුලුවන්

avatar
Loan Harassment
sachindi >> "Cash X"
Amount: Rs. 50000.00
Ongoing

දන්න කෙනෙක් මට කියන්න මේවයින් එන calls/msgs auto ම block වෙන විදියක්.දවසට calls 100ක් විතර එනවා පුදුම කරදරයක්🙏මේ වගේ msg ආවොත් අපිව hack වෙනවද?Cash x/fino වගේ ඒවයින් web site එකෙන් log වෙලා ලෝන් අරන් තිබ්බත් අපේ contact list එකට access තියනවද එයාලට.අපේ photos එහෙම යවයිද?මොකද ඒකට register වෙද්දිම අපේ id එකත් එක්ක තියන photo එක අපා එයාලට යවනවනේ..එන එන call එක මං block කලා.මට ප්‍රශ්නයක් වෙයිද?අනේ දන්න කෙනෙක් කියන්න.මං මේකේ තව ss එකක් දාලා ඇති.මගේ payment history එක ඉල්ලලා,එහෙම කාව්වාම office එකට එන්නලු.office එක කොහෙද ඇහුවාම ඒකට reply නෑ.pls දන්න කෙනෙක් කියන්න මේ calls msgs නිසා මාව hack වෙයිද.දන්න අයට මගේ photo එක යවයිද?

avatar
Loan Harassment
hasitha >> "Econstar"
Amount: Rs. 300000.00
Ongoing

Meka fb eke dakala mata adama gewanna kiyanne meun.eka eka dawasak parakku una kiyala watetama call karala call aran kiyala.habai matanam kisi prashnayak na.tamunlage horikada ayatanayatama tamai dhos kiyanne.kalakkanni higana hatta.ada mama police yanawa සෙනසුරාදා mata puluwan taram apahasa karane.ubalata aduma tarame polisiyakatwat yanna puluwanda.karana asadaranak hinda.tope demaupiyntth ekka hena gahanawa yako.mehema minssu huragena kaddin

avatar
Loan Harassment
iduni punsara >> "loan me"
Amount: Rs. 8850.00
Ongoing

මම ගත්තේ 40000 නමුත් දැන් 8550 ක් ගෙවන්න කියලා කරදර කරනවා.මේකට මම මොකක්ද කරන්නේ

avatar
Loan Harassment
samantha kosala >> "CoCO +"
Amount: Rs. 50000.00
Ongoing

මට කෝල් කරනවා .මගේ ඔෆිස් එකේ හැමෝටම කියලා.මගේ ඉස්කෝලෙ යන 11 වසරේ දරුවට කතා කරලා මරණවා කියලා.මට දැන් ලැජ්ජවට මැරෙන්න හිතිලා තියෙන්නෙ මේ නම්බර්ස් දෙක 0761267345 0726482123

avatar
Loan Harassment
jayalath anu >> "loan me"
Amount: Rs. 30000.00
Ongoing

A and D නීති කාර්‍යාලයෙන් කියලා මට මැසේජ් එකක් දාලා සමත මන්ඩලේට දාල මොකක්ද මම කරන්නේ මට පිස්සු හදිලා ඉන්නේ

avatar
Loan Harassment
Z & Z food Haven >> "mega cash"
Amount: Rs. 40770.00
Ongoing

මට L අකුරකින් පටන් ගන්න අකුරකින් නඩුවක් ගොනු කරලලු.අද 3.30 වෙනකොට නීති පති එකට එකට දානවලු .මොකද මම කරන්නේ

avatar
Loan Harassment
Amasha kulasinghe >> "A person"
Amount: Rs. 1500.00
Ongoing

I was contacted by a man who claimed he could arrange a loan for me. He told me that in order to receive the loan, I had to first deposit money into his bank account. Believing this to be genuine, I deposited a total of 1500 on 24th sep 2025 to the following account Commercial bank Union place branch Kaushan perera 8005280113 After I paid the money, the person stopped answering my phone calls and messages. I never received the promised loan, and now I cannot contact him. I strongly believe this is a case of cheating and financial fraud. I kindly request the police to take necessary action to investigate this fraud, trace the person, and help me recover my money. Face book name: kaushan perera https://www.facebook.com/share/1F8ftqqctU/?mibextid=wwXIfr

avatar
Loan Harassment
Tahruka >> "sky Colombo ventures ding dong platform"
Amount: Rs. 5000.00
Ongoing

0761268297

avatar
Loan Harassment
kanishka Gunasekara >> "On credit"
Amount: Rs. 238650.00
Ongoing

ොන් ක්‍රෙඩිට් එකෙන් අවසාන සිහි කැදවීම කියලා ලියුමක් ආවා .මට මේ වෙලාවේ එක පාරම මේක ගෙවා ගන්න අමාරුයි.මොකක්ද මම කරන්නේ .

avatar
Loan Harassment
Chrishmali >> "Cash Avatar"
Amount: Rs. 32201.00
Ongoing

0786700717 මේ නම්බර් එකෙන් මගේ ෆොටො එකක් එක පාරක් බලන්න පුලුවන් විදිහට දාල.ඊට පස්සේ මට කිව්වා උදේ 10 ට කලින් සල්ලි දැම්මේ නැත්නම් මගේ ෆොටෝ එක හැම කන්ටැක් එකටම ශෙයාර් කරනවා කියලා.එහෙම උනොත් මට මාර ලැජ්ජඅව වෙන්නේ