TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> mega cash

📅 Reported on: September 26, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: sagara

💰 Disputed Amount: 10000.00

මම විදුහලක ගනිතය උගන්වන සර් කෙනෙක් මම සල්ලි හදිස්සියක් වෙලා .මෙගා කෑශ් එකෙන් සල්ලි වගයක් ගත්තා.දැන් මගේ කන්ටැක් වලට කෝල් ගන්නවා .ඒ වගේම මගෙන් ඉගෙන ගන්න දරුවන්ට කියලා ලැජ්ජා කරනවා මම මොකක්ද කරන්න ඕනා,මට එපා වෙලා තියෙන්නෙ.

💬 Public Comments (1)
avatar
trustbridge.lk — September 26, 2025

ඔයා මේ පිලිබදව පොලිසියේ සහය පතන්න පුලුවන්.ඒ වගේම ඒ කන්ටැක් දැනුවත් කරන්න ඔයාගේ ෆෝන් එක හැක් වෙලා කියලා.

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected