TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📣 Ongoing Complaints

Browse publicly reported complaints currently being reviewed.

avatar
Loan Harassment
manoj >> "Cash X"
Amount: Rs. 120000.00
Ongoing

කෑක්ෂෙක්ස් ආයතනයෙන් ලෝන් කීපයක් කරගෙන එය ගෙවා අතර ඉන්පසු එහෙන් ලබාගත් සියල්ල ලක්ෂ එකයි විස්සක මුදලක් සඳහා පොලිය වශයෙන් ලක්ෂ ලක්ෂ මුදල් කීප වරක් ගෙවා දීමෙන් එහි මුදල ගෙවා ගැනීමට නොහැකි වීමද මේ නිසා තව ත් contrade ආයෙත් තවත් නෑ මුදලක් ලබාගෙන එය කියවන්න හැදුවත් එහි ගෙවීමට හැකි වුණේ පොලිය පමණක් බවත් ඔන්චිට් එකෙන් ණය ගෙවීමත් සඳහා තවත් ආයතන දෙක තුනකින් ලබාගත් තා මුදලින් කොන්ට්‍රඩිට්ටායතනයට ගෙවීමට සිදුවිය ඉන් පසුවද දිගින් දිගටම පොලී පොලී ගෙවීමෙන් මා හත තිමාත තිබූ බයිසිකලේ ද විකුණා එහි පොලිය ගෙවීමෙන් එම ආයතන දෙක තුනේම මුදල ගෙවා ගැනීමට නොහැකි විය ඉන් පසුවද දිගින් දිගටම එන ආයතනවලින් කතා කිරීමේ පසු මා සේ ගෙවීමට නොහැකි බව පවසමේ මාගේ මිතුරන් හා මාගේ බිරිඳට වරින් වර කෝල් කරා ට පණිවිඩයක් දෙන ලෙස කියමින් සහ මම වට්සැප වට්සැප ලට රූපය සහ ගෙවීම සඳ පැහැරවූ බව දැන ලිපියක් එවැනි මැද මහ පොලිය ගෙවීමට මට නොහැකි වීමද මා මානසික වශයෙන් පීඩනයට ලක්ව පසුව මරින් වර ෙන් රැකියාව නොහැම මුදල් සෙවීමට හේතු වීමට හේතු වීම නිසා මට රැකියාවක් අහිමි අධික කුලිය ගෙවීම නිසා මා හට මුදල් නොමැතිවීමද මා ජීවත්වීමට එපාවීම හා මානසික පීඩනය නිසා මා සිත් තැවුලෙන් පසුවෙන නිසා පසු ඔබතුමාලගේ පෝස්ට්වර්ක්ෂයාගේම දැකීමෙන් මාගේ සහනයක් ලැබිය දමක් එක ගැටලුව මේ ගැටළුව විසඳීමට ආහට මුදල් මුදල් නොමැත මා ලක්ෂ ‍ය පහක් හයක් අතර ේ මුදලක් පොලිය වශයෙන් ගෙවා ඇති අතර ඒවා ගේ ම වාහන ය මේ සඳහා මට කිරීමට තියෙන ව සුදුසුම කාරණය මොකක්දැයි කියනට මම නොදනිමි මානසික තත්ත්වයෙන් මිදීමට ඔබතුමාගේ පිහිටක් පතනවා

avatar
Employer Issue
Sajith Perera >> "Oncrdit"
Amount: Rs. 90000.00
Ongoing

Mage wife ta යාලුවෙකුට අද call karala මාව ahala නඩු දාල thiyenne කියලා. Adennatath colombo පොලිස් ස්ථාන යක් කියලා එන්න කියලා. මම මොකද කරන්නෙ යාලුවට සතියකට call 3k 4k enawalu. හිතාගන්න ba mokada karanne කියල.

avatar
Loan Harassment
lanka geenage >> "On credit"
Amount: Rs. 139840.00
Ongoing

මට අවසන් සිහි කැදවීම කියලා අද ඔන්ක්‍රෙඩිට් එකෙන් ලියුමක් ඇවිත් අවසන් දනුම් දීම කියලා මොකද කරන්නේ

avatar
Loan Harassment
kethees >> "loan me"
Amount: Rs. 61141.00
Ongoing

Dear Mr.Muthukumar Kethees Ketheeswaran, This is a final reminder regarding your overdue loan payment. We kindly request that you settle the outstanding balance at your earliest convenience. Failure to respond or make the necessary payment may result in further actions being taken. We appreciate your prompt attention to this matter and urge you to address it immediately to avoid any complications. Should you have any questions or concerns, please do not hesitate to contact us. Total Outstanding - 61,141/= If you are keep ignoring the Payment, We'll arrange an Official Visit to your Work Place . Team Loan Me මේ කියන විදිහට මෙයාලා ඔෆිස් එකට එනවද ? ගෙදරට එනවද?

avatar
Loan Harassment
tharuka >> "pumpking loan"
Amount: Rs. 18000.00
Ongoing

මගේ අම්මට තාත්තට ජරා විදිහට බැනලා මටත් බනලා එවලා තියෙනවා.ස්ක්‍රීන් ශොට් ඇතුලු වොයිස් රෙකෝඩින්ග් එවලා ඇති

avatar
Loan Harassment
lakmali >> "loan me"
Amount: Rs. 50000.00
Ongoing

ලබාගත් ණය මුදල නොගෙවීම සම්බන්ධයෙනි මාගේ සේවාදායකයා වන 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක් වන Finconnect Solutions (PVT) Ltd සමාගමේ උපදෙස් මත ලියා දක්වන වගනම්, ඔබ විසින් මාගේ සේවාදායකයාගෙන් මුදල් ලබාගෙන ඇති බව මාගේ සේවාදායකයා ප්‍රකාශකර සිටි. මාගේ සේවාදායකයා ඔබගෙන්, ඔබ විසින් ගෙවිය යුතු මෙම ණය මුදල සහ සේවා ගස්තු බොහෝ අවස්ථා වල ඉල්ලා සිටියද ඔබ මෙම මුදල ගෙවීම පැහැර හැර හෝ අතපසු කොට හෝ චේතනාත්මකව පැහැර හැර සිටින බව මාගේ සේවාදායකයා ප්‍රකාශ කර සිටී. එම නිසා මාගේ සේවාදායකයාගේ උපදෙස් මත ඔබගෙ මෙම මුදල කාරුණිකව ඉල්ලා සිටින අතර එකී මුදල මෙම ලිපිය ලැබී අද දින ඇතුලත මාගේ සේවාදායකයා හට ගෙවන ලෙස මෙයින් ඔබට දන්වා සිටිමි. යම් ආකාරයකින් එකී ගෙවීම්ට ඇති හිඟ මුදල මාගේ සේවාදායකයා වෙත ගෙවීම ඔබ විසින් පැහැර හරිනු ලැබුවහොත් එකී මුදලද පොලිය හා නිතිමය ගාස්තු ද අය කර ගැනීම සඳහා ඔබට විරුද්ධව නඩු පැවරීමට හෝ සමථ මණ්ඩල කැදවිමකට අපගේ නීතිඥ අංශය වෙත බාර දෙනු ලබයි. එහිදී ඔබට එයට අදාල එන්තරවාසියක් ඔබගේ පෞද්ගලික ලිපිනය හෝ රැකියා ස්ථානයේ ලිපිනයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් ලැබෙනු ඇත. 0706044616 මොකක්ද මේකට කරන්නෙ

avatar
Loan Harassment
chathura lakmal >> "loan me"
Amount: Rs. 49050.00
Ongoing

මම ගත්තේ 15000 යි.දැන් මෙයාලා මගෙන් 49050 ක් ඉල්ලනවා.මොකක්ද මම කරන්නේ.මෙච්චර ගානක් දෙන්න මගේ ලග සල්ලි නෑ.මොකක්ද මම කරන්නේ

avatar
Loan Harassment
kosala >> "CoCO +"
Amount: Rs. 50000.00
Ongoing

Coco plus ආයතනය හිතවත් පාරිභෝගිකය , ඔබ විසින් ලබාගෙන ඇති ණය මුදල ගෙවීම අතපසු කර ඇත.කරුණාකර එම මුදල දහවල් 12ට පෙර ගෙවීම් අවසන් කර නැවත ණය මුදලක් සදහා යොමුවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. නැතිනම් ආයතනික වශයෙන් මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සදහා යොමු වන බව දැනුම් දෙමු. ගිණුම් විස්තර Seylan Bank Acc No. 032013571796001 Acc Name- Embracing Pvt Ltd Branch - cinnamon garden branch ඔයා මට මේ ගාන දාලා දෙන්න සර් මම මේ වාරිකේ ඔයාට ඉවර කරලා දෙන්නං අනිත් වාරික ටිකත් අපි පොඩ්ඩ පොඩ්ඩ ගෙවාගෙන යන්න හදාගමු මෙහෙම දාල

avatar
Loan Harassment
chathura vidu >> "Cash X"
Amount: Rs. 50000.00
Ongoing

කෑශ් එක්ස් එකෙන් මේ පැය ගානට එක කෝල්ස් 10000 ක් විතර ආවා.මට රස්සාව කරන්න බෑ.එකම ප්‍රශ්නෙට විනාඩි 5 න් පහට එකම උත්තරය දෙන්න වෙලා.මට රස්සාව කරගන්න බෑ මොකද මම කරන්නේ.මම මේ සමග ස්ක්‍රීන් ශොට් එව්ව මේ පැයට ආපු.අනේ මට උදව් කරන්න

avatar
Loan Harassment
lakmali kalpana >> "Cash Avatar"
Amount: Rs. 15000.00
Ongoing

0776589821 මේ කියන නම්බර් එකෙන් මගේ කන්ටැක් ලිස්ට් එකේ මම සේව් කරලා තියෙන විදිහටම ස්ක්‍රීන් ශොට් එකක් එව්වා අද සල්ලි දැම්මේ නැත්නම් හවස 6 වෙනකොට මේ නම්බර්ස් වලට මගේ ගැලරියේ ෆොටෝ එක්ක හොරෙක් කියලා දානවා කියලා.මට එපා වෙලා තියෙන්නෙ

avatar
Loan Harassment
erangika >> "freedom loan"
Amount: Rs. 30000.00
Ongoing

Sir mata freedom eken katha kala menna me nama thiyena kena e nama thiyana kena mata kiwwa danma payment eka damme nattam mage photos thiyenwa egollo laga ewa published karanawa kiyala tharjanaya kala

avatar
Loan Harassment
maleesha >> "mega cash"
Amount: Rs. 20000.00
Ongoing

මේ අයතනය මහම ජාරම ආයතනයක්.කිසිම කෙනෙක් ලෝන් ගන්න එපා.මට අද හොදටම ජරා විදිනට මැසේජ් කලා.මගේ ෆොටෝ ෆේස්බුක් ශෙයාර් කරනවාලු.මගේ කන්ටැක්ට් වලට ගන්නවලු 6 පස්සේ මොකද මම කරන්නෙ.ස්ක්‍රීන් ශොට් එවලා ඇති.

avatar
Scam or Fraud
hathurusinghe >> "trust credit"
Amount: Rs. 0.00
Ongoing

trust credit කියලා රොකට් එකේ අලුත් ලෝන් කම්පැනි එකක් මගේ පර්ස් එක හිස් ද අහනවා.මෙයාලා හතු පිපෙනවා වගේනේ පිපෙන්නෙ.

avatar
Loan Harassment
Rajindra Wijesekara >> "loan me"
Amount: Rs. 80000.00
Ongoing

මට තියෙන්නෙ වෙනස්ම ප්‍රශ්නයක්.මම මේ ඔන්ලයින් ලෝන් අරගෙන හිර වෙලා අන්තිමට ගෙවාෆන්න විදිඅක් නැතුව මම සිම් එක මාරු කරලා අලුත් මොබිටෙල් සිම් එකක් ගත්තා.මෙන්න ඒකටත් එයාලා ගන්නවා.කවුරුත් දෙන්න විදිහක් නෑ.ඒ නම්බර් එක කවුරුත් දන්නෙත් නෑ.එයාලා මොබිටෙල් එහෙන් එහෙම විස්තර ගන්න එක නීති විරෝදී නේද? මට ඇක්ශන් එකක් ගන්න පූලුවන් නේද? මොබිටෙල් ආයතනයට

avatar
Loan Harassment
sachin geethma >> "On credit"
Amount: Rs. 50000.00
Ongoing

We have started legal proceeding against you . Therefore you will receive a legal court notice shortly to your NIC address and the current address which you have provided to us. You will be informed when the notice is getting dispatched by 5pm. Please make sure to pay your due outstanding before 4:30pm today to avoid legal proceedings. මෙහෙම එවලා

avatar
Loan Harassment
sarath >> "Loan Plus"
Amount: Rs. 32000.00
Ongoing

මම මෙයාලගෙන් ලෝන් එක ගනිද්දි ඉන්නකොට හිටපු ගෙදර නෙමෙයි දැන් ඉන්නේ.දැන් ඉන්න ඇඩ්‍රස් එක මෙයාලා චන්ද හිමි නාමලේකනයෙන් හොයාගෙන ඒකත් මට whatsapp කරලා .එහෙම එයාලට කරන්න පුලුවන්ද?මේක බයානක තත්වක් නෙමෙයිද?

avatar
Loan Harassment
M.D.Samarasinghe >> "On credit"
Amount: Rs. 50000.00
Ongoing

අද මට අවසාන සිහි කෑදවීම කියලා පෝස්ට් කාර්ඩ් එකක් ඒවා.ඒකේ තියෙන්නෙ සමත මන්ඩල් දානවා කියලා .මම මොකද කරන්නේ සමත මන්ඩලේට යන්න වෙනවද?

avatar
Loan Harassment
lakmali >> "Cash X"
Amount: Rs. 130000.00
Ongoing

මෙයාලා මගේ ඔෆිස් එකට කෝල් කරලා කියලා.දැන් මගේ ජොබ් එකත් නැති වෙන්න යන්නේ.ඉතිං මම කොහොමද මෙයාලට සල්ලි දාන්නෙ.

avatar
Loan Harassment
mohomad irshad >> "Cash X"
Amount: Rs. 80000.00
Ongoing

හිතවත් ණය පාරිභෝගිකය Cash X ආයතනය විසින් ඔබ ලබාගෙන ඇති ණය මුදල මේ වනවිට දිනෙන් දින ගෙවීම් ප්‍රමාද වෙමින් පවතින අතර දිනකට 2.2% බැගින් ප්‍රමාද ගාස්තු එකතු වෙමින් පවතී. මීට අමතරව ආයතනය විසින් ඔබගේ ණය සම්බන්ධයෙන් නීතිමය පියවරයන් අනුගමනය කිරීමට අවධානය යොමු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ අසාදු ලේඛනගත වීමටද(Blacklist) ඉඩ ඇත.එලෙස නීතිමය පියවරයන් වලට භාජනය වීමකින් තොරව ඔබහට මෙම මුදල ගෙවීමට අවශ්‍ය නම් කරුණාකර අප ආයතනය අමතන්න. එහිදී ඔබට වට්ටමක් ලබාගෙන ගෙවීමට ඇති මුදලට වඩා අඩු මුදලක් ගෙවා ණය මුදල අවසන් කර ගැනීමටද හැකි බව සතුටින් දැනුම් දෙමු. ඒ සඳහා වහාම නියෝජිතයෙකු සම්බන්ධ කරගන්න. දු.ක - 011 7474 111' මොකක්ද මේ බ්ලැක්ලිස්ට් කතාව

avatar
Loan Harassment
chamara >> "loan me"
Amount: Rs. 50000.00
Ongoing

මෙයාලා මගේ සෙල්ෆිය හඩපට සියලුම දේවල් හෙට පොලිසියට දෙනවලු .මොකද මම කරන්නේ