📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 29, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: maleesha
💰 Disputed Amount: 20000.00
මේ අයතනය මහම ජාරම ආයතනයක්.කිසිම කෙනෙක් ලෝන් ගන්න එපා.මට අද හොදටම ජරා විදිනට මැසේජ් කලා.මගේ ෆොටෝ ෆේස්බුක් ශෙයාර් කරනවාලු.මගේ කන්ටැක්ට් වලට ගන්නවලු 6 පස්සේ මොකද මම කරන්නෙ.ස්ක්‍රීන් ශොට් එවලා ඇති.
ඔයාලා දාන්න ෆොටෝ ටික මම ගෙවල් උගස් තියලා හරි සමාජ මාධ්‍ය ආරක්ෂකන පනතේ 12 සහ 13 වගන්ති වලට අනුව ඔයාලට නඩුවක් දානවා ලක්ෂ 20 ක් ඉල්ලලා.නඩුව දිනපුවම එන ලක්ෂ 20 න් මගේ ලෝන් එකේ ගාන අඩු කරලා ඉතුරු ගාන මගේ අතට දෙන්න කියන්න