📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 30, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: chathura lakmal
💰 Disputed Amount: 49050.00
මම ගත්තේ 15000 යි.දැන් මෙයාලා මගෙන් 49050 ක් ඉල්ලනවා.මොකක්ද මම කරන්නේ.මෙච්චර ගානක් දෙන්න මගේ ලග සල්ලි නෑ.මොකක්ද මම කරන්නේ
පුලුවන් නම් විතරක් ගත්ත ගාන විතරක් ගෙවන්න.කොටස් වශයෙන් බැරි නම් නීතියෙන් බේරගමු කියන්න