📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Browse publicly reported complaints currently being reviewed.
Man loan + kiyala aayathanayaka 17000 gaththa Mata den gewa ganna amaarui 17000 kata dawas 20 ta 12000 k illanawa ehema nowunoth ammage number ekata Katha Karla maawa maranawa kiyala tharjanaya karanawa ammath Baya wela inne neththam mage weda karana aayathanayata Katha Karla kiyanawa
මම 80000 ක් ගත්තා. අන්තිමට ගෙවල ගෙවලම මම බිංදුවටම වැටුණා. 2025. පෙබරවාරි ඉදන් ගෙවන්න බැරි වුණා.
අද මට ලෝන් කම්පැනි එකකින් පෝස්ට් කාර්ඩ් එකක් ආවා .ඒක ප්‍රශ්නයක් වෙයිද මට
Mama mage hamadema iwara wenakan munta geuwa. Dan sathayakwat tawat gewanne na. Mun munge poliya ganna sahena try karanawa. Mama privacy dagena inne block unknown calls. Kisima call ekak enne na disturb wena widiyata. Mama gewanne na. Puluwan taran geuwa. Tawat sathayak gewanne na. Kisima tanakin gannet na. App eka use kale na. Un company ekata kata kalat mata ganak na. Mama ain wela inne 😂😂😂 unta mama sathayak gewanna onena. Mage sesathama unta gewala iwarai. Mama bayath na. Mama ganu kenek. Habai mawa wattanna ba. Cash x/ onceedit/ fino/ fast rupees. Mama polla tiyala nemei. Gattata wada gewalat me inne. Extend karala ambanaka. Athi. Gewanne na. Bayat na. Puluwan deyak karapan. Natiwenna job ehekut na.
*හිග මුදලක් නොගෙවා පැහැර හැරීම හේතුවෙන්, අපගේ ආයතනය විසින් ලබා දී ඇති තොරතුරු අනුව ඔබට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් රීට පෙර කරන ලද අවසන් දැනුම්වීමයී.* (මෙම ඉල්ලීමට අනුකූලව ක්‍රියාකිරීම ඔබ විසින් පැහැර හරිනු ලැබුවහොත්, හිගමුදල අයකර ගැනීම පිණිස සංශෝධිත 1998 අංක 72 දරණ සමථ මූල්‍ය මණ්ඩල පනතේ 06(1) (ඉ) සහ 07(1) (ආ) වගන්තියේ ප්‍රකාරව අනිවාර්යය සමථකරණයකට හෝ සිවිල් නඩු විධාන සංග්‍රහයේ 218 වගන්තිය අනුව, " ඔබට අයිති දේපළ සියල්ලක්ම තහනමට ගෙන විකිණීමටත්, පිස්කල්වරයා වෙත තිබෙන මුදල් පරිද්දෙන් අය කර ගැනීමටත්, අපගේ ආයතනයට හිමිකම ලැබෙන්නේය.") (ඉහත වගන්ති වලට යටත්ව කටයුතු කිරීමට අපගේ ආයතනය විසින් තීරණය කර තිබෙන බව , ඔබට දැනුම් දීමට අපගේ ආයතනය අප වෙත උපදෙස් ලබා දී ඇත.) එස්. ද සිල්වා නීතිඥ සහ ප්‍රසිද්ධ නොතාරිස් ( නීති උපදේශක) *Final Notice Prior to Legal Action* *Due to non-payment of the outstanding amount, our institution has completed all necessary preparations to take legal action against you, based on the information provided.* If you fail to comply with this request, the outstanding amount will be recovered under Section 06(1) (i) and Section 07(1) (a) of the amended 1998 Act No. 72 of the Monetary Board. Additionally, according to Section 218 of the Civil Procedure Code, all assets belonging to you may be seized and sold, or the amount may be recovered from any funds available with your bank. Our institution will then gain ownership of the recovered amount. (We hereby notify you that our institution has decided to proceed with legal action in accordance with the above provisions.) S. De Silva Attorney-at-Law & Notary Public (Legal Advisor) *சட்ட நடவடிக்கைக்கு முன்பான இறுதித் அறிவிப்பு* *கட்டாயமாக செலுத்தப்பட வேண்டிய நிலுவைத் தொகை செலுத்தாததனால், எங்கள் நிறுவனத்தினால் வழங்கப்பட்ட தகவலின் அடிப்படையில், உங்களுக்கு எதிராக சட்ட நடவடிக்கை எடுக்க தேவையான அனைத்து ஏற்பாடுகளும் முடிக்கப்பட்டுள்ளது.* இந்தக் கோரிக்கைக்கு இணங்க செயல்படவில்லை என்றால், திருத்தியமைக்கப்பட்ட 1998ஆம் ஆண்டு எண் 72 பணத்துறைச் சட்டத்தின் பிரிவு 06(1) (i) மற்றும் 07(1) (a)ன் படி, நிலுவைத் தொகை கட்டாயமாக வசூலிக்கப்படும். மேலும், சிவில் நடுவர் சட்டத்தின் 218ஆம் பிரிவின் படி, உங்களுக்குச் சொந்தமான அனைத்து சொத்துக்களும் முடக்கப்பட்டு ஏலத்திற்கு விடப்படலாம், அல்லது உங்கள் வங்கியில் உள்ள பணத்திலிருந்து தொகை கைப்பற்றப்படலாம். இதன் மூலம் எங்கள் நிறுவனத்திற்கு உரிமை கிடைக்கும். (மேற்கண்ட விதிகளின்படி நடவடிக்கை எடுக்க எங்கள் நிறுவனம் முடிவு செய்துள்ளதாக இதன் மூலம் உங்களுக்குத் தெரிவிக்கப்படுகிறது.) எஸ். டி சில்வா வழக்கறிஞர் மற்றும் நொட்டரி பப்ளிக் (சட்ட ஆலோசகர்)
මට නීතිමය පියවර ගන්නවා කියලා මැසේජ් ගොඩක් එනවා .ඇත්තටම එයාලා එහෙම නීතිමය පියවර ගන්නවද?
fino eke nangi kiyanne moningo e kiyanne aiyala nangila ekathu welada minissu amaruwe danne ???
මම cashx වලින් ණයක් ගත්තා මේ නවවෙනි ලොන් එක්ක මම දැන් ගෙවන්න නැතුව ඉන්න්නෙ අදට දවස් 48 වෙනවා තමත් එකට්ටිය මට ගන්නවා මම අන්සර් කරන්නෙ නැහැ එකට්ටිය මොනවහරි කරයිද දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න කො....
නීතිමය දෙපාර්තමේන්තුව [මූල්‍ය වංචා නීති අංශය] ඔබගේ නමට විරුද්ධව මූල්‍ය වංචා උල්ලංඝනය නීතිය යටතේ #Loan plus ආයතනය විසින් පැමිණිල්ලක් දමා ඇත. 2025.09.15දිනට පෙර #Loan plus ආයතනයෙන් ලබාගත් ඔබගේ ගත් ණය මුදල ගෙවීම්ට FDCA නීතිමය දෙපාර්තමේන්තුවෙන් අවසන් අවස්ථාව ලබා දේ. 2025.09.15දින් ප.ව 5.00න් පසු ගෙවීම් බාරගනු නොලෙබෙන බව සහ ඔබගේ නමට සහ ඔබගේ ඇපකරුවන්ගේ නමට වැටී තිබෙන මූල්‍ය වංචා උල්ලංඝනය නීතියට පටහැනි වීම පැමිණිල්ල 2025.09.18වන දින උසාවියට ඉදිරිපත් කරන බව සහ අදාල පොලිස් මූලස්ථාන වෙත දැනුවත් කරන බව කරුණාවෙන් දන්වා සිටිමි. ඔබ ඔබේ ණය මුදලෙන් අඩක් ගෙවා ඇතිනම් ණය මුදලට අවශ්‍ය ඉතුරු ණය මුදල ගෙවීමට හැකියාව ඇත. ඔබ ගෙවීම් සිදු කලේ නම් ගනුදෙනු කල රිසිට් පතෙහි පින්තූරයක් හෝ මෙම දුරකථන අංකයට (+94 787642023) එය දැනුවත් කරන බව කරුණාවෙන් දන්වා සිටිමු. මෙය ඔබගේ ණය මුදලට අදාල ඇපකරුවන් සදහා ද අයත් වන බව දන්වා සිටිමු.
මට මගේ ෆොටෝ එක දාලා ඉරේශා විජේසේකර කියලා ලීගල් ඔෆිසර් කෙනෙක් මැසේජ් එකක් දම්ම .මේකට මම මොකද කරන්නේ විස්තර එවලා ඇති
මෙන්න මේ ලෝටස් ආයතනයෙන් මට අද 0779583606 මේ නම්බර් එකෙන් කෝල් එකක් ආවා.ස්කිප් ට්‍රේසින්ග් කියලා කන්ඩායමට ලබා දෙනවලු.එහෙම උනොත් මගේ නිවස සහ මම රාජකාරි කරන ආයහනයට හොයාගෙන එන්න පුලුවන් ලූ.මම ඉස්පිරිතාලේ ඉන්නේ ලමයි දෙන්න විතරයි ගෙදර පිස්සු හැදිලා ඉන්නේ.
මගේ කන්ටැක් ක්ලෝන් කරලලු තියෙන්නෙ.මගේ ෆොටෝ ශෙයාර් කරලලු තියෙන්නෙ.මොකද කරන්නේ.මම වොයිස් එක එවලා ඇති අහලා බලන්න සර්
මට මේ ලෝන් කම්පැනි එකෙන් සමත මන්ඩලේට එන්න කියලා ලියුමක් ආවා.මම යන්න ඕනද එපාද?
ලෝන් ප්ල්ස් රිකවරි මදූසන් 0782298702 මෙන්න මේ ෆෝන් නම්බර් එකෙන් මාර පුදුම වදයක් දෙන්නෙ.මම විබාගයක් ලියන වෙලාවේ පවා මට මානසිකව හිරිහැර කලා.
මට විරුද්දව පැමිනිල්ලක් දාන්නලු හදන්නේ.මොකද මම කරෙනෙ.හරියට කරදර කරනවා
0117298485 මෙන්න මෙකෙන්නම් පුදුම වදයක් විනාඩියෙන් විනාඩිය අරන් බනිනවා අප්පා 🤕technofin එකෙන්
077 182 3120 / 740593601 Menna meyala T3 kiyala app ekakin loan denawa. Dawas 2k parakku una nisa contact list walata call aran... gurantorslata call nokara.. man katha karana matat apahasa karala baninawa.
Easy plus. K A A D B Dananjaya. +94 76 759 1487 මේ මිනිහා ලෝන් එක අපි ගෙවද්දිත් කුනුහරප කියලා තෝ කියලා කතා කරන්නෙ. මාත් බනිනවා ජරා කතා කියන නිසා. මේ දේට නම් මොකක් හරි කරන්න වෙනවා. ගෙවද්දිත් වෙලාව පහුවුනොත් කුනුහරපෙන් මැසෙජ් එවන්නෙ.මෙන්න ගිනුම් අංකය easy plus Acc.no thiyenne K A A D B Dananjaya kiyala. 076 759 1487
මට දිල්ශාන් වීරසේකර කියන ලෝයර්ගෙන් එන්තර වාසියක් සහ සිතාසි ආකෲතියක් එව්වා මොකද කරන්නේ මේ සමග මම ඒ දේවල් අමුනා ඇත
මාගේ සේවාදායකයෙකු වන kreditME Pvt (Ltd) යන ආයතනය විසින් වන්දි මුදලක් සමග පැමිනිල්ලක් ඉදිරිපත් කිරිමට අප කාර්යාලය වෙත ලබා දී ඇත. 2006 අංක 19 විද්‍යුත් ගිවිසුම් පනතෙහි 21 වන වගන්ති ප්‍රකාරව විශ්වාසය කඩ කිරිම හා මූල්‍යමය දේපල,ඒකක හෝ පැහැර හැරීමක් හෝ උත්සහ දැරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල සකස් කොට 2025 / 09/ 15 ප.ව. 12.30 ඉදිරිපත් කරනු ඇත. 0706044616 මේකට මොකද කරන්නේ මම