TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> lotus loan

📅 Reported on: September 17, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: shamali

💰 Disputed Amount: 122185.00

මෙන්න මේ ලෝටස් ආයතනයෙන් මට අද 0779583606 මේ නම්බර් එකෙන් කෝල් එකක් ආවා.ස්කිප් ට්‍රේසින්ග් කියලා කන්ඩායමට ලබා දෙනවලු.එහෙම උනොත් මගේ නිවස සහ මම රාජකාරි කරන ආයහනයට හොයාගෙන එන්න පුලුවන් ලූ.මම ඉස්පිරිතාලේ ඉන්නේ ලමයි දෙන්න විතරයි ගෙදර පිස්සු හැදිලා ඉන්නේ.

💬 Public Comments (1)
avatar
trustbridge.lk — September 17, 2025

ඔයාට කරදර නම් 118 කෝල් කරලා කියන්න

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected