📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 17, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: harsha
💰 Disputed Amount: 50000.00
අද මට ලෝන් කම්පැනි එකකින් පෝස්ට් කාර්ඩ් එකක් ආවා .ඒක ප්‍රශ්නයක් වෙයිද මට
එහෙම පෝස්ට් කාර්ඩ් එවන්න ඕන කෙනෙක්ට පුලුවන් ඔයා බය වෙන්න එපා.