📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Browse publicly reported complaints currently being reviewed.
siyarata aayathaneyn mage photo share karanava hamathanatama
I took a loan of one lakh, and just this morning, someone named Malsha from this "Rosar" (Roser) contacted me via message and is threatening me.
මම දැන් ඉන්නෙ මොල්ලිගොඩ . අපේ මහගෙදර address තමයි එතන තියෙන්නේ . මේ ලගදි අපෙ අම්මට කතා කරල කියල මාව හිරේ යවනවා කියල එයාව බය කරල. තව ටිකෙන් අපේ ගෙදර අය මාව පරලොව යවනවා අම්මව බේරගත්තෙ අමාරුවෙන් fresher වැඩිවෙලා. එයා ගොඩක් වයසයි
They are sending me letters saying they are going to take legal action against me.
Loanme එකේ. Call අරන් තරජනය කරන එක. Workplace එකට callsඅරන් කරදර කරන එක. ඒ වගේම top management එකට email දාලා මම ලෝන් ගෙවන්නෙ නෑ කියල.
ලෝන් ගෙදර අැප් එක.. දවස් 9 න් ගෙවන්න ඔන මේ මුදල්..ගත්ත ගාන සහ නැවත ගෙවන්න ඔන මුදල තියනව ඔතන. 5k, 8 k, 10 k කියල තියන්නෙ ගත්ත මුදල..
I made a deposit to the above institution. They took my money, but I still haven’t received the loan.
කෝල් අරන් තර්ජන කරනවා..
Coll karanawa reference numbers walata. Eka kara darayak wela thiyenne. Husband and nangita col Karanne. Mata col karanawanam kamak ne. E gollonta mala karadarayak wel thiyenne.
Contact List වෙත මේ වනවිට කෝල් ගනිමින් පවතී. මේක නවත්තගන්න ඕනි
I borrowed around one lakh, and now I've paid back 179,000.
They have shared my ID and personal details with an unknown third party without my consent.
I took a loan from Fino. I've already paid back the amount I borrowed, but they’re still asking for more money.
I took 28,000. Including the interest, I have paid 88,000. Today, I called the HR department of the company I work for. They also called my wife.
Loan Plus eken mata 63k labuna 150000k geawanna enawa Cashx 49000k aran 78000k gewanna kiyanawa me weddi madushan kiyala porak tharjanaya karanawa. Puduma wadayak denne. Laye payment consultation fees kiyala gini poli danawa.awankawama kiyala denna කවුරුත් නෑ hadissiyakata denna කවුරුත් hitiye naa
ඇත්තම කවුවොත් මහ ජරාම කම්පැනි තුනක් මට මං ගත්ත සල්ලි ගෙවන්න පරක්කු වුනා වුන් පොලිය ගහලා අහස උසට .මට ගෙවාගන්න අමාරුයි.අනේසර් උදවු කරන්න.ඒ ගත්ත ගානට වඩා මං ගෙවලා තියානවා පොලිය පුලුවන්නම් උදවු කරන්න සර්.ඒ ගෙවුව පොලිය හරි අරන් දෙන්න සර් අපිට
Cll aragena wada denwa contact list ekata wada krna thanata cll gnnawa epa wela inne pudum manasika peedanyak
maidas german in seethawaka avissawella Loding un lodin
Loan aragena puduma wadayak thiyennae contact lists walata argena gedara kattiyata aragena and dan law form kiyala calluth karanawa
Call karanawa office ekata .nadu danawa gewanna kiyala