📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: July 26, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: nuwandhi darmadasa
💰 Disputed Amount: 60000.00
මම දැන් ඉන්නෙ මොල්ලිගොඩ . අපේ මහගෙදර address තමයි එතන තියෙන්නේ . මේ ලගදි අපෙ අම්මට කතා කරල කියල මාව හිරේ යවනවා කියල එයාව බය කරල. තව ටිකෙන් අපේ ගෙදර අය මාව පරලොව යවනවා අම්මව බේරගත්තෙ අමාරුවෙන් fresher වැඩිවෙලා. එයා ගොඩක් වයසයි