TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📣 Ongoing Complaints

Browse publicly reported complaints currently being reviewed.

avatar
Loan Harassment
නලින් ධමිමික කාරියකරනගේ >> "Fino.lk fast rupee"
Amount: Rs. 30000.00
Ongoing

ලෝන් ලබා ගෙන ඇති සහ ගත් මුදල පමණක් ගෙවා ඇති ආයතන, (2023) Loanme Cashx Oncredit Robocash Lotus loan ගෙවිමට ඇති ආයතන: Fino.lk - 30000 පොලිය සමග54000/= Fastrupee - 19000 පොලිය සමග 23000/= සියලුම ලෝන් ආයතන විසින් රාජකාරි ස්ථානයට සහ මා හට තර්ජනාත්මක ඇමතුම් ලබා දි ඇත. පොලිස් පැමිණිලි : කර නොමැත මහතාණනි/ මහත්මියනි ඔබට විරුද්ධව FastRupee (Pvt) Ltd යන මුල්‍ය ආයතනයෙන් ලබා ගත් ණය මුදල සම්බන්ධයෙන් පැමිනිල්ලක් ඉදිරිපත් කිරිමට අප විසින් තීරණයක් ගෙන ඇත. 2024/11/19 එනම් අද දින අප විසින් විශ්වාසය කඩ කිරිම හා මුදල් ගෙවිම පැහැර හැරිම සම්බන්ධයෙන් පැමිණිල්ල සකස් කොට ප.ව 12.00 වන විට අදාල පොලිස් ස්ථානය වෙත අදාල පැමිණිල්ල ඉදිරිපත් කරනු ඇති. වැඩිදුර විස්තර දැනගැනීමට අප අමතන්න. 070304328

avatar
Loan Harassment
dimuthu liyanage >> "siyarata Assets"
Amount: Rs. 65000.00
Ongoing

සියරට ආයතනයෙන් මම දීපු නැති නම්බර් වලට අද කෝල් අරන්.මම ගෙවන්න තිබ්බේ ඉරිදා.නමුත් මගේ කන්ටැක්ට්ට් වලට කෝල් අරන් කියලා එයාලව ඇපයට තියලා තමයි මම ලෝන් ගත්තේ කියලා.එහෙම දීපු නැති නම්බර් වලට ගන්න එයාලට නීතියක් නැහැ නේද? කතාකරන නම්බර්ස්- 0779473234 0776495847

avatar
Loan Harassment
Samarawickrama liyanage amali nilushika karunarathna >> "Siyarata, camel, roser"
Amount: Rs. 105000.00
Ongoing

මම මේ ආයතන වල මට කරපු සියලුම දේවල් ස්ක්‍රීන් ශොට් සහ කෝල් රෙකෝඩ් වගේම කෝල් කරලා වද දුන්න කෙනාගේ නම්බර් එකත් දීලා ඇති.සාදාරනයක් කරන්න කියලා තමයි ඉල්ලන්නේ.

avatar
Loan Harassment
chamara kalupahana >> "Loan Plus"
Amount: Rs. 273000.00
Ongoing

oan plus එකෙන් මම අන්තිමට rs 150,000/= ගත්තා,මේ පාර මට මේක ගෙවාගන්න අමාරුයි .ඒක 273000/= වෙලා අදට.කලින් මම මේ අයට ගත්ත loan වලට rs 1200,000/= ක පොලියක් ගෙවලා තියනාවා.මට හරි අමරු මේක තවත් කරගෙන යන්න.මොකක් හරි විසදුමක් දෙන්න.

avatar
Loan Harassment
W D SUDATH WIMALASINGHE >> "Cash X"
Amount: Rs. 100000.00
Ongoing

akshayak gatthanam serin sere poliya ekka gattha hema serema gewwa anthima eka thama gewwe netthe

avatar
Loan Harassment
supun edirisinghe >> "cammelship"
Amount: Rs. 20000.00
Ongoing

0720517948 me number eken hariyata vada denava madhivata massage evanava.

avatar
Loan Harassment
gayan padmakumara >> "Loan Plus"
Amount: Rs. 25000.00
Ongoing

මාගේ ID පොටෝ සෙල්පි පොටෝ ටිකත් දලා.යාලුවෙක්ට යවලා

avatar
Scam or Fraud
D L T kularathna >> "roser cammel siyarata cash avatar"
Amount: Rs. 200000.00
Ongoing

OncrEDIT 10000/Daralon13000/feedam18290/gow cat42800/Ins cash22000/San loan19400/Moloo crib 5520/rocky lon32400/crib 1/13400/Fino 40000/Cash mata 40000/monigo 27000/Rosa 30000/camael 40000/siyarata 40000/cash avatar 45000 mata prashnayak veida?

avatar
Loan Harassment
R C Mathews >> "roser"
Amount: Rs. 50.00
Ongoing

Mn den sathi dekak gewwa. Aeth me sathiye sikurada danna salli ne.Mokadda karanne kiyala hitha ganna be. Aeka serayak gewala netiwa mata hariyata benna aeyala.Recording nam nehe.

avatar
Loan Harassment
sampath chaminda >> "On credit"
Amount: Rs. 179082.00
Ongoing

ඔන් ක්‍රෙඩිට් එකෙක් නයක් ගත්තා .දැන් 179082 ගෙවන්න වෙලා.දිල්ශන් වීරසේකර කියන ලෝයර් මැසේජ් එවනවා නඩු දානවා කියලා.මෙහෙම කරන්න පුලුවන්ද?

avatar
Loan Harassment
Tharuka Vinodh >> "Magacash"
Amount: Rs. 20000.00
Ongoing

බලන්නකෝ මුන්ගේ කටේ සැර.මෙගා කැශ් කියන උන් හරියට කතා කරන්නවත් ඩන්නේ නැ.පොලිය නම් ගෙවන්නේ නැ.ගත්ත ගාන ගෙවනවා.

avatar
Loan Harassment
bashini niroshika >> "Cash X"
Amount: Rs. 50000.00
Ongoing

Cash Xආයතනය දැන් අපේ ෆොටෝ ශෙයාර් කරන්න පටන්ගෙන.FDCA නීති කාර්යාලයෙන් කියලා මගේ හඩ පට සහ සියලුම දේවල් තියෙනවා කියලා තර්ජනය කරනවා.

avatar
Loan Harassment
charith dulanga >> "Moningo.lk"
Amount: Rs. 25000.00
Ongoing

මොනින්ගෝ ආයතනය මට විරුද්දව වන්දි මුදලක් සමග නඩු දානවලු.මට ගේවා ගන්න බරි තත්වයක ඉන්නේ.මොකක්ද මම කරන්නේ.

avatar
Loan Harassment
M M P Anton Chamal Nishantha >> "megafin"
Amount: Rs. 30000.00
Ongoing

ඔබට දින කිහිපයක් දැනුම් දි තිබුනත් ඔබ විසින් කිසිදු ගෙවිමක් හො කිසිදු පෙතිචාරයක් නැත. අප ඔබට හැකි අයුරින් සහය වුවත් ඔබගෙ වන්චනික ලෙස හැසිරෙන ක්‍රියා කලාපය අපි තරයෙ හෙලා දකින්නනෙමු.. අද දිනයෙ අප විසින් 2006 අංක 19 විද්‍යුත් ගිවිසුම් පනතෙ 21 වන වගන්තිය යටතෙ, විශ්වාසය කඩ කිරිම හා මුදල් ගෙවිම පැහැර හැරිම සම්බන්දයෙන් පැමනිල්ලක් ගොනු කොට ප.ව 3.15 වන විට ඔබ ප්‍රදෙශට අදාල පොලිස් ස්ථානය වෙත පැමනිල්ල යොමු කරනු ඇත. [ඇපකරුවන්ගෙ විස්තර] [ඔබගෙ විස්තර] ආදි සියලු නය පාර්ශව වෙත නඩුවක් පැවරිමට කටයුතු කරන බව මෙයින් දන්වා සිටිමි. මෙම කටයුතු සම්බන්දයෙන් විමසා බැලිම සදහා ඔබට මෙම තොරතුරු ලබා දෙන නියොජිතයා හැකි ඉකමනින් සම්බන්ද කර ගන්න..

avatar
Loan Harassment
lakmal wijewardana >> "loan me"
Amount: Rs. 50000.00
Ongoing

මට ලෝන් මී එකෙන් නඩු ගොනුවක් එවලා මටත් තර්ජනය කරනවා .නඩු දානවා කියලා. 0764625908/ 0114439216

avatar
Loan Harassment
Venuja Nimsara >> "Cash X"
Amount: Rs. 12000.00
Ongoing

Man cash x eken loan ekk gtta mt gewa gnn prkku una den loku poliyak hadalane.Mata gatta gana gewanna puluwn eth eyl ehm bh kiynw.Call didi wada denawa.poliyath gewannalu

avatar
Loan Harassment
sajani premarathna >> "cammelship"
Amount: Rs. 15000.00
Ongoing

මම මේ ස්ක්‍රීන් ශොට් එවලා තියෙන ගෑනූ කෙනා මාරම කැත විදිහට මට බනින්නේ.මෙයාලට විරුද්දව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි.මාර කරුමයක් වෙලා තියෙන්නේ මට.

avatar
Scam or Fraud
Nipuni wathsala >> "loan me"
Amount: Rs. 10000.00
Ongoing

ලෝන් මී අයතනය මහබැංකුවේ ලියාපංචිද.ඇයි එයාලා මෙහෙම මහබැංකුවේ ලාංජනය පාවිච්චි කරන්නේ.මේ නීති විරෝදී නේද?

avatar
Loan Harassment
Iresha lakmali >> "Fino.lk"
Amount: Rs. 153847.00
Ongoing

මේක සාධාරණද සර්...මන් කලින් ලෝන් අරන් සැහෙන පොලි ගෙවලා තියෙනවා හරියටම....මන් මේක නොගෙවා හිටියොත් මට ප්‍රශ්නයක් වෙයිද...මන් ලෝන් එක approve කරන්නත් කලින් එයාලා 80ක් එකවුන්ට් එකට දාලා තිබ්බා...උන්ගේ කැමත්තෙන්නේ දීලා තියෙන්නේ...මට ගෙව්වේ නෑ කියලා නඩු දායිද.... ඉස්සෙල්ලා 20ක් ගත්තා එකටත් 10ක් ගෙව්වා...එකල්ලා ආයෙ ගන්න බලන්කොට ඔහොම 80 ක් දාලා තිබ්බා..අන්තිම ස්ටෙප් එක ක්ලික් කරන්නත් කලින්..ඔවගෙම 5000 දෙකක් මන් ගත්තා...එකක්වත් අන්තිම ටික ක්ල්ක් කරන්න හම්බුනේ නැ....දැන් ඒ සේරටම අර වගේ ගානක් එකතු කරලා

avatar
Loan Harassment
janaka >> "Cash X"
Amount: Rs. 132000.00
Ongoing

ගෙවන්න තිබ්බේ 32000 යි.දැන් 132000 ක් වෙලා.මෙහෙමත් පොලියක් හදනවද.හෙන ගහනවා මුන්ට.