TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📣 Ongoing Complaints

Browse publicly reported complaints currently being reviewed.

avatar
Loan Harassment
Chamudhi Chathurika >> "Fino.lk"
Amount: Rs. 179000.00
Ongoing

Fino eken loan ekak gththa giya mase 90000k, den 156,000 gewanna kiwaa.gewaganna widihak naa.dawas 4k pahu welaa.den kiybwa 179,000k gewannalu.mokada karanne??

avatar
Loan Harassment
Janu jayasekara >> "Cash X"
Amount: Rs. 15000.00
Ongoing

Meka mata ada handawe apu massg eka. Meken kiyala thiyena widiyata reference number welata col karaida heta

avatar
Loan Harassment
ayesh dhilshan >> "kaspace micro finance"
Amount: Rs. 12000.00
Ongoing

Kaspace එකේ ලෝන් එක අද ගෙවන්න තිබුනෙ.whatsapp නම්බරේට call අරන් ඒක වැඩ නැතිනිසා..උදේ පාන්දර මගෙ contact වලට කතා කරලා මන් ගෙවන්නැතිනිසා පොලිසි යනව කියලා🤣 ගෙවන්න ඉදියෙ. උන්ගෙ කටවල් නිසා ගෙවන්නෑ සත පහක්

avatar
Loan Harassment
Nishani vinsula >> "On credit"
Amount: Rs. 50000.00
Ongoing

අද මට නඩුවක් දානවා කියලා සිතාසි අකෲතියක් එක්ක පෝස්ට් කාඩ් එකක් ආවා.දිල්ශාන් වීරසේකර කියන ලෝයර් ගෙන්.මේක ප්‍රරස්නයක් වෙයිද? අද ලියුම් ආවේ.

avatar
Loan Harassment
sampth chaminda >> "On credit"
Amount: Rs. 100000.00
Ongoing

මොකද කරන්නෙ මට ඔන් cරෙඩිට් නඩු දානවලු ස්cරීන් ශොට් එවලා ඇති.එහෙම උනොත් වහ තමයි බොන්න වෙන්නෙ ලමයි එක්ක.

avatar
Loan Harassment
Randy salgado >> "On credit"
Amount: Rs. 50000.00
Ongoing

ලොන් cරෙඩිට් එකෙන් මට දානවා කියලා මැසේජ් එකක් එවලා .එයාලට පුවන්ද එහෙම ක්‍රියා මාර්ග ගන්න.

avatar
Loan Harassment
Nisansala herath >> "On credit"
Amount: Rs. 80000.00
Ongoing

මම ඔන්ක්‍රෙඩිට් එකෙන් ලෝන් 13 ක් අරන් තියෙනවා.නමුත් මගේ බඩේ ඇති වූ අසනීපහයක් හේතුවෙන් මට මේ ලෝන් එක ගෙවා ගන්න බැරි උනා.නමුත් එයාලා මගේ අම්මට සහ මගේ හිටපු මහත්තයට කෝල් කරලා කරදර කරලා.මගේ අම්ම හදවත් රෝගියෙක් ඒ වගේම මම ඉල්ලා සිටින්නේ මට සාදාරනය කරන්න කියලා.

avatar
Loan Harassment
Suresh lakshman >> "Laon Pal"
Amount: Rs. 30000.00
Ongoing

මගේ නම සුරේශ් ලක්ශ්මන්.මම මේ කියන ලෝන් පැල් කියන ආයතනයෙන් මීට කලිනුත් ලෝ න් ගත්තා.නමුත් හරියට ගෙව්වා.මගේ නෝනාට බබෙක් හම්බ වෙන්න ඉන්නේ.ඒත් මෙයාලා ඒ මනුස්සයටත් කෝල් කරලා බය කරනවා.මාත් මේ රටේ ආරක්ශක අංශයේ තමයි වැඩ කරන්නේ.බලමුකෝ මෙයාලා කොච්චර කල් නටයිද කියලා

avatar
Loan Harassment
jeewani manjula >> "Ding Dong"
Amount: Rs. 25000.00
Ongoing

මම ඩින්ග් ඩොන්ග් එකෙන් 18000 යි ගත්තේ දැන් 25000 ක් දාන්න කියලා තර්ජනය කරනවා.මාර අසරණ වෙලා ඉන්නේ.මගේ මහත්තයා ඉස්පිරිතාලේ.මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.

avatar
Loan Harassment
chathuranga pushpakumara >> "Fino.lk"
Amount: Rs. 91300.00
Ongoing

ෆිනෝ එකෙන් මට කෝල් එනවා දවස් තුනයි මම පරක්කු උනේ මට කෝල් එනවා දවසකට 100 ක් විතර.ඒ මදිවට පොලිය ගහලා 30000 ක් .සහ ගහනවා මෙහෙම අපරාද වලට

avatar
Loan Harassment
Thilini Soyza >> "Fino.lk"
Amount: Rs. 57646.00
Ongoing

ෆිනෝ එකෙන් මට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා මැසේජ් එකක් ආවා .ඒ වගේම එයාලා පොලිසියට දැනුම් දෙනවලු.එහෙම කරන්න පුලුවන්ද එයාලට .මම මේ සමග ස්ක්‍රීන් ශොට් එවා තිබෙනවා.බලලා පුලුවන් නම් උදව් කරන්න මට මේකෙන් ගැලවෙන්න

avatar
Loan Harassment
dilhani sharika >> "On credit"
Amount: Rs. 100000.00
Ongoing

Oncredit eken mge wada karana thanata ada cll kla e wagema contact number walatath call krnwa mn 100000k gatta mt dn eka gewagnna widihak na manasikawa watila inne uparimayen dawasata call enawa godak 100000k gatte dn 167000k gewanna kiyla mg enwa mata nadu daida me company walin mt me wada krna thanata call eka nawaththanna gnna puluwan kriyamargayak ndd lajja krnaw cll krla

avatar
Loan Harassment
Nuwan aththanayaka >> "Fino.lk"
Amount: Rs. 250800.00
Ongoing

අද මට ෆිනෝ එකෙන් පලමු අනතුරු ඇගවීම ආවා.ලොකු ලියුමක් ගොඩක් ගාස්තු දාලා ගත්තේ 120000 යි.සේවා ගාස්තු හදුන්වා දීමේ ගාස්තු සහ ප්‍රමාද ගාස්තු දාලා 250800 ක් දාලා .කොහොමද මෙච්චර එයාලා අය කරන්නේ ලංකාවේ මහ බැංකුවේ කිසිම නියාමනයක් නැත්ද මේ අදික පොලියට

avatar
Loan Harassment
sadali wathsala >> "lotus loan"
Amount: Rs. 30000.00
Ongoing

මේක ආවේ lotus loan එකෙන්. මම වැඩ කරන තැනටත් කෝල් කර කර දගලනවා. මම මීට කලිනුත් අරගන ගෙවලා තියනවා. But නොගෙවා ඉන්න තීරනේ කරා. එයාලා හරි නම් අපිට ණයයි ගන්න අසාධාරණ පොලියට. කතා කරන්න වත් දන්නෑනෙ.

avatar
Loan Harassment
Chathura S ranasinghe >> "On credit"
Amount: Rs. 12500.00
Ongoing

කාල කණ්නී අවජාතක හැතිකරේ ගන්නවා ඉවරයක් නෑ, හිහී පුළුවන් තරම් ගනිල්ලා, සත පහක් ගෙවන්නේ නෑ, අවජාතක හත්තට, තොපි මිනිස්සුන්ට දෙන ගිනි ගෙඩිවලට තොපේ කෝල් සේරම බොලොක් කරනවා, තොපි ගන්න හැම number එකක්ම අසහන group වලට දානව, Oncredit Ceylon පුළුවන් තරම් නොගෙව ඉන්න ගත්ත මිනිස්සූ, ජීවිතේ නැති කරගන්න, හිතන්නවත් එපා, අනික මුන්ගේ පොළී හැදිල්ල මං වෙන ණය දෙම කිසිම තැනක දැකලා නෑ, ගිණී පොළී

avatar
Loan Harassment
prasad wimalasena >> "On credit"
Amount: Rs. 25000.00
Ongoing

මම ඔන්cරෙඩිට් එකෙන් නයක් ගත්තා .දැන් මට මැසේජ් එනවා ගෙදරට හොයාගෙන එනවා කියලා.එයාලා එහෙම ගෙදරට හොයාගෙන එනවද?අනේ මට උදව් කරන්න

avatar
Loan Harassment
kasun amarasinghe >> "ceylon and cash X"
Amount: Rs. 7500.00
Ongoing

මම මේ කම්පැනි දෙකෙන් ලෝන් දෙකක් ගත්තා දැන් මානසික මාර විදිහට වට්ටනවා.රස්සාව කරන්න බැ.ඔෆිස් එකට කෝල් කරනවා.ලොක්කොන්ට කතා කරනවා.මාරම කරදරයක්

avatar
Scam or Fraud
radee madushanka >> "Rocket loan"
Amount: Rs. 5000.00
Ongoing

මෙන්න රොකට් ලෝන් අලුත්ම එක කවුරුත් අහු වෙන්න එපා.

avatar
Scam or Fraud
Warsha >> "Capital Loan"
Amount: Rs. 100000.00
Ongoing

අනේ මට උදව් කරන්න.මම ඇප් වලින් loan අරන් ගොඩක් හිරවෙලා ඉන්නෙ.මට අසනීපවෙලා ඉන්නෙ. +94 76 440 0387 ඊයෙ මේකෙන් whats app තියනපහත දාල තියන පොටෝවල තියන ආයතනයකට මම අවුරුද්දක් ගෙවන් යන්න කියල සීදුව පැත්තෙ කියල මහබැංකුවෙ රෙජිස්ටර් කියල සහතික පවා තිබුන නිසා ඩිපොසිට් එකක් කරා ඇතමාරුවක් කරගෙන ඒක කරෙත්.උන් හොරු.කෙල්ලෙක් comment කරල තිබුන ලක්ෂ 2 ගත්ත ගෙවන්න කියල.මම ඒ නිසයි බැලුවෙ.දැන් whats app block.norml cll weda ansr na. මොකක්ද මෙහෙම වුන්ට කරන්නෙ? කවුරුත් අහුවෙන්නෙපා.

avatar
Loan Harassment
waruna udayangana lakruwan >> "On credit"
Amount: Rs. 15000.00
Ongoing

ඔන් ක්‍රෙඩිට් එකෙන් නයක් ගත්තා 15000 ක් දැන් එයාලා මට නඩු දානවා කියලා දිල්ශාන් වීරසේකර කියන ලෝයර් හරහා ලියුම් එවනවා.ඒ ලියුම මේ සමහ දානවා.මේක ඇත්තද? අපිට පිහිට වෙන්න.