📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 1, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Nishani vinsula
💰 Disputed Amount: 50000.00
අද මට නඩුවක් දානවා කියලා සිතාසි අකෲතියක් එක්ක පෝස්ට් කාඩ් එකක් ආවා.දිල්ශාන් වීරසේකර කියන ලෝයර් ගෙන්.මේක ප්‍රරස්නයක් වෙයිද? අද ලියුම් ආවේ.
අප ඒ පිලිබද සොයා බලා ඔබව සම්බන්ද කරගන්නම්.ස්තුතියි