📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: July 31, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Thilini Soyza
💰 Disputed Amount: 57646.00
ෆිනෝ එකෙන් මට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා මැසේජ් එකක් ආවා .ඒ වගේම එයාලා පොලිසියට දැනුම් දෙනවලු.එහෙම කරන්න පුලුවන්ද එයාලට .මම මේ සමග ස්ක්‍රීන් ශොට් එවා තිබෙනවා.බලලා පුලුවන් නම් උදව් කරන්න මට මේකෙන් ගැලවෙන්න