📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: July 31, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Nuwan aththanayaka
💰 Disputed Amount: 250800.00
අද මට ෆිනෝ එකෙන් පලමු අනතුරු ඇගවීම ආවා.ලොකු ලියුමක් ගොඩක් ගාස්තු දාලා ගත්තේ 120000 යි.සේවා ගාස්තු හදුන්වා දීමේ ගාස්තු සහ ප්‍රමාද ගාස්තු දාලා 250800 ක් දාලා .කොහොමද මෙච්චර එයාලා අය කරන්නේ ලංකාවේ මහ බැංකුවේ කිසිම නියාමනයක් නැත්ද මේ අදික පොලියට