📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 1, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Suresh lakshman
💰 Disputed Amount: 30000.00
මගේ නම සුරේශ් ලක්ශ්මන්.මම මේ කියන ලෝන් පැල් කියන ආයතනයෙන් මීට කලිනුත් ලෝ න් ගත්තා.නමුත් හරියට ගෙව්වා.මගේ නෝනාට බබෙක් හම්බ වෙන්න ඉන්නේ.ඒත් මෙයාලා ඒ මනුස්සයටත් කෝල් කරලා බය කරනවා.මාත් මේ රටේ ආරක්ශක අංශයේ තමයි වැඩ කරන්නේ.බලමුකෝ මෙයාලා කොච්චර කල් නටයිද කියලා
මේ සම්බන්දයෙන් අපි ඉදිරියට ගන්න පියවර ඇතුලු සියලුම දේ ඔබ හා සම්බන්ද කරගන්නම්.ස්තුතියි