📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 1, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: jeewani manjula
💰 Disputed Amount: 25000.00
මම ඩින්ග් ඩොන්ග් එකෙන් 18000 යි ගත්තේ දැන් 25000 ක් දාන්න කියලා තර්ජනය කරනවා.මාර අසරණ වෙලා ඉන්නේ.මගේ මහත්තයා ඉස්පිරිතාලේ.මොනා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.
අනිවාර්යෙන් මේ සම්බන්දයෙන් සොයා බලා ඉක්මන් විසදුමක් දෙන්නම්.ස්තුතියි දැනුවත් කලාට.