📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 1, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Nisansala herath
💰 Disputed Amount: 80000.00
මම ඔන්ක්‍රෙඩිට් එකෙන් ලෝන් 13 ක් අරන් තියෙනවා.නමුත් මගේ බඩේ ඇති වූ අසනීපහයක් හේතුවෙන් මට මේ ලෝන් එක ගෙවා ගන්න බැරි උනා.නමුත් එයාලා මගේ අම්මට සහ මගේ හිටපු මහත්තයට කෝල් කරලා කරදර කරලා.මගේ අම්ම හදවත් රෝගියෙක් ඒ වගේම මම ඉල්ලා සිටින්නේ මට සාදාරනය කරන්න කියලා.
අපි අනිවාර්යෙන්ම ඔයාගේ ප්‍රශ්නය ගැන හොයා බලා ඔයාව සම්බන්ද කරගන්නම්.ස්තුතියි.