TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> Oncrdit

📅 Reported on: September 30, 2025

📁 Category: Employer Issue

👤 Complaint: Sajith Perera

💰 Disputed Amount: 90000.00

Mage wife ta යාලුවෙකුට අද call karala මාව ahala නඩු දාල thiyenne කියලා. Adennatath colombo පොලිස් ස්ථාන යක් කියලා එන්න කියලා. මම මොකද කරන්නෙ යාලුවට සතියකට call 3k 4k enawalu. හිතාගන්න ba mokada karanne කියල.

💬 Public Comments (1)
avatar
trustbridge.lk — October 1, 2025

එහෙම එයාලා සෙල්ලම් දාන්නේ ෆෝන් එකෙන් විතරයි.පුලුවන් නම් කෝල් රෙකෝර්ඩ් කරලා ඔයා ඇන්ට්‍රි එකක් දාන්න.එයාලටත් කියන්න කිය කිය ඉන්න එපා නීතියෙන් එන්න කියලා

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected