📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 26, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: mohomad irshad
💰 Disputed Amount: 80000.00
හිතවත් ණය පාරිභෝගිකය Cash X ආයතනය විසින් ඔබ ලබාගෙන ඇති ණය මුදල මේ වනවිට දිනෙන් දින ගෙවීම් ප්‍රමාද වෙමින් පවතින අතර දිනකට 2.2% බැගින් ප්‍රමාද ගාස්තු එකතු වෙමින් පවතී. මීට අමතරව ආයතනය විසින් ඔබගේ ණය සම්බන්ධයෙන් නීතිමය පියවරයන් අනුගමනය කිරීමට අවධානය යොමු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ අසාදු ලේඛනගත වීමටද(Blacklist) ඉඩ ඇත.එලෙස නීතිමය පියවරයන් වලට භාජනය වීමකින් තොරව ඔබහට මෙම මුදල ගෙවීමට අවශ්‍ය නම් කරුණාකර අප ආයතනය අමතන්න. එහිදී ඔබට වට්ටමක් ලබාගෙන ගෙවීමට ඇති මුදලට වඩා අඩු මුදලක් ගෙවා ණය මුදල අවසන් කර ගැනීමටද හැකි බව සතුටින් දැනුම් දෙමු. ඒ සඳහා වහාම නියෝජිතයෙකු සම්බන්ධ කරගන්න. දු.ක - 011 7474 111' මොකක්ද මේ බ්ලැක්ලිස්ට් කතාව
එයාලා බ්ලැක්ලිස්ට් කලාට ඔයාලා ගනන් ගන්න එපා.ක්‍රිබ් එකට නෙමෙයි නේ දාන්නේ.