TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📣 Ongoing Complaints

Browse publicly reported complaints currently being reviewed.

avatar
Loan Harassment
Nishantha >> "Cash X"
Amount: Rs. 30000.00
Ongoing

මාගේ සේවාදායකයෙකු වන Cashx.lk යන මුල්‍ය ආයතනය විසින් වන්දි මුදලක් සමග පැමිනිල්ලක් ඉදිරිපත් කිරිමට අප නීති කාර්යාලය වෙත ලබා දී ඇත. 2006 අංක 19 විද්‍යුත් ගිවිසුම් පනතෙහි 21 වන වගන්ති ප්‍රකාරව විශ්වාසය කඩ කිරිම හා මූල්‍යමය දේපල,ඒකක හෝ පැහැර හැරීමක් හෝ උත්සහ දැරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල සකස් කොට අදාල පොලිස් ස්ථානය වෙත 2025/10/02 ප.ව.2.30 ඉදිරිපත් කරනු ඇත මෙන්න මෙහෙම මැසේජ් එනවා මොකද කරන්නෙ

avatar
Loan Harassment
chanaka >> "Fino.lk"
Amount: Rs. 30000.00
Ongoing

math loan akak gatta fino ake dan weekly 30000 gane salli dannama mata dan salli geeanna vidihak na ada tamai ai 30000 gewanna teyena ath man gawa gewanna salli na ayye man mokakda Karanna one keyanna please

avatar
Loan Harassment
Thilini dilanka >> "Cash X"
Amount: Rs. 31000.00
Ongoing

FDCA නීතීමය දෙපාර්තමේන්තුව ( මූල්‍ය වංචා නීති අංශය ) #cashx ආයතනයෙන් 2024.01.02 දින 28,000.00 ණය මුදලක් ලබාගත් අතර දින 20 ගෙවීමට පොරොන්දු වූව ද එය පැහැර හැර මෙතෙක් කිසිදු ගෙවීමක් එම ආයතනයට නොගෙවීම බැවින් 2006 අංක 19 දරණ විද්‍යුත් මූල්‍ය ගනුදෙනු පනත යටතේ විද්‍යුත් ලේඛන.හඩ පට හා විද්‍යුත් තොරතුරු සාක්ශී ලෙස භාවිතා කර මූල්‍ය වංචා උල්ලංඝනය නීතිය යටතේ ඊශ්වරගේ ඉන්දික ප්‍රියදර්ශන මහතාට නඩු පැවරීම කෙසේවෙතත් අප දෙපාර්තමේන්තුවෙන් ඔහුට නැවත ණය මුදල ගෙවා මෙය අවසන් කර ගැනීමට ඔහු පොරොන්දූ වූවත් නැවතත් වංචාවක් සිදු කිරීම හේතුවෙන් ඔහුව උසාවී මාර්ගයෙන් විසදීමට නඩු පැවරීම සහ මෙතෙක් ඔහුගේ පැමිණිල්ල දෙපාර්තමේන්තුව භාරයේ තබාගැනීම හේතුවෙන් එකතු වී ඇති 3750.00 මුදල ගෙවීමටද වග බලාගන්න ජාතික හැදුනුම්පත් අංකය : 8V ඇපකරු : Ms.Thilini dilanka මෙයාලා කොහොමද තුන්වන පාර්ශවයක් විදිහට මගෙ ෆොටෝ දන්නේ.ඒක ලොකු ප්‍රශ්නයක් මට.ස්ක්‍රීන් ශොට් එවලා තියෙන්නෙ

avatar
Loan Harassment
jeewantha jayathilaka >> "On credit"
Amount: Rs. 100000.00
Ongoing

onCerdit aken ada mata call arn tibba whatsapp aken massage tibba lone aka gewwe nadda kiyala, මං අයෙත් ඒ නම්බ එකට කතා කලා කතා කරලා මං කිව්වා මට එක පාර දාන්න බැහැ මාසේට ටි ටික දාන්නම් කියලා, දැන් තියන ගාන විතරයි ගෙවන්නේ පොලී හදන්න එපා කියලා,,ඊට පස්සේ මට කිව්වා එයාලගේ office එකට එන්න කියලා Redcros බිල්ඩින් එකේ 4 වෙනි තට්ටුවේ තියෙන්නේ එන්න කියලා, මැනේජ්මන්ට් එකත් එක්ක කතාකරන්න කියලා, මං ගිහින් බලන්නද මොකද කරන්න ඕනා

avatar
Loan Harassment
dakshina silva >> "Cash Avatar"
Amount: Rs. 6000.00
Ongoing

මට තියෙන ප්‍රශ්නය මෙයාලා මට එව්වා මැසේජ් එකක් මගේ කන්ටැක් ලිස්ට් එකට කතා කරනවා කියලා.ඒක වෙන්න පුලුවන් නමුත් කොහොමද එයාලා මගේ බැංකු ගිණුම් නවත්තන්නේ,මොකක්ද එයාලට තියෙන අයිතිය එහෙම කරන්න.මට ආපු මැසේජ් එක බලල මට පිලිතුරක් ලබා දෙන්න

avatar
Loan Harassment
Noragal Jude >> "Loan Plus"
Amount: Rs. 38308.00
Ongoing

Dear Noragal Jude Chanaka De Silva, Your Loan is now on Legal State. We have given you notifications of Possibility of this process to you several times. but you have not responded. You have 38308.5/=. Our Legal team have agreed to give you one last chance for you to pay off this loan so if you didn't pay on this opportunity also we have enough evidence to take legal actions against you. We have activated a Discount so you only have to pay 12000/=. and you have till . Pay here > loanplus.lk/f/63it5cdjr මෙහෙම එවලා

avatar
Loan Harassment
mesi >> "CoCO +"
Amount: Rs. 15000.00
Ongoing

Coco plus ආයතනය හිතවත් පාරිභෝගිකය , ඔබ විසින් ලබාගෙන ඇති ණය මුදල ගෙවීම අතපසු කර ඇත.කරුණාකර එම මුදල දහවල් 12ට පෙර ගෙවීම් අවසන් කර නැවත ණය මුදලක් සදහා යොමුවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. නැතිනම් ආයතනික වශයෙන් මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සදහා යොමු වන බව දැනුම් දෙමු. ගිණුම් විස්තර Seylan Bank Acc No. 032013571796001 Acc Name- Embracing Pvt Ltd Branch - cinnamon garden branch ඇත්තටම එයාලා එහෙම කරනවද ?

avatar
Loan Harassment
mohomad zahir >> "mega cash"
Amount: Rs. 50000.00
Ongoing

Good day from megacash, loan pal, cashavatar, credit rupee, zip loan!! My dear customers… The date to settle the loan taken from our company is over. After paying off the loan, you can get a new loan with more money - @ But if you default on our loan despite our friendly approaches, we will inform the media and take legal action against you. It is your responsibility to repay your loan on time අපගේ සමාගමෙන් ලබාගත් ණය පියවීමේ දිනය අවසන්. ණය ගෙවීමෙන් පසු, ඔබට වැඩි මුදලක් සමඟ නව ණයක් ලබා ගත හැකිය - නමුත් අපගේ මිත්‍රශීලී ප්‍රවේශයන් නොතකා ඔබ අපගේ ණය ගෙවීම පැහැර හැරියහොත්, අපි මාධ්‍යයට දන්වා ඔබට එරෙහිව නීතිමය පියවර ගන්නෙමු. ඔබේ ණය නියමිත වේලාවට ආපසු ගෙවීම ඔබේ වගකීමකි Oder number = Amount - Bank Name:Sampath Bank Name:AVATAR FINTECH LANKA (PVT) LTD ACC No:021410001550 Brach Name:Orugodawatta App name : CashAvatar මට මෙහෙම ආවා මොකද කරන්නේ

avatar
Loan Harassment
Jude chanaka de silva >> "Moningo.lk"
Amount: Rs. 50000.00
Ongoing

Jude chanaka silva (801701612V) this is here to inform you our client Monigo has taken legal action under the Electronics Transactions Act, No. 19 of 2006 by using e-documents, audio tapes and electronic information as evidence. We have tried to informed you about this through the Legal Office. But you didn't speak. Based on all these factors, an FIR will be lodged tomorrow i.e. 2025/10/04 at Morning 08.30 at Wellawatta Police Station for non-payment of loan amount. The respective police domain will reach you regarding the case. For this, Attorney at law, Sugath gamage, Ranaweera Legal firm. Wellawatte. මෙහෙම එවලා.ලෝයර්ලා මෙහෙම මැසේජ් කරනවද?

avatar
Loan Harassment
Puvaneswaran >> "loan me"
Amount: Rs. 50000.00
Ongoing

Mata loan me eke blackmail kranwa police complain kranwa kyala. Mama calls answer kranne Whatsapp msg kranwa.Mata dn job ne ewa pay kranna. Eka kiyalath elayala me widiyata behave kranawa

avatar
Loan Harassment
Gavini Malka Lokuge >> "sky Colombo ventures ding dong platform"
Amount: Rs. 22000.00
Ongoing

ප ආයතනයෙන් Gavini Malka Lokuge නැමැති මෙම තැනැත්තිය ලබාගත් ණය මුදල මේ වනතුරුත් ගෙවා අවසන් කර නොමැත.ඇය අසනිප බව පවසමින් ඇයගේ සැමියා ඊයෙ දින වනතුරු කල්ලබාගත් නමුත් තවමත් ගෙවා අවසන් කර නොමැත. දින 10ක් දැනට ණය මුදල ප්‍රමාද වී ඇත.මෙ වනවිට රු.22000/= මුදලක් මැයට ගෙවීමට ඇත. හදිසි අවස්තාවකදි සමබන්ද කරගැනීම සදහා ඔබගේ අංකය අප ආයතනය වෙත ලබාදි ඇත. කරුනාකර අද දින දහවල් 1.00ට පෙර ගෙවීම් කටයුතු අවසන් කරන ලෙස මැයව දැනුවත් කරන්න. Pavan Tharindu Wijesekara (Husband) - 076 135 5441 Address - No.7B/14R, N.H.S Raddolugama (Rent Address) Id Address - 412, Kudamaduwa Rd, Siddhamulla, Piliyandala Contact Number - 0760217498 Work place - LYCEUM International School (Nugegoda) Profession - Secretary මගේ ඉස්කෝලේ අයටයි ඔක්කොටම කතා කරලා ලැජ්ජ කරලා

avatar
Loan Harassment
asanka senevirathna >> "Cash X"
Amount: Rs. 70000.00
Ongoing

මගේ ජොබ් එක නැති වෙලා ගොඩක් දවස් ගෙවන්න විදිහක් නෑ.මෙයාලා මගේ කන්ටැක්ස් වලට කතා කරයිද?

avatar
Loan Harassment
pramitha >> "Cash Avatar"
Amount: Rs. 5000.00
Ongoing

ලෝන් ගන්නකොට එයාලා අපේ කන්ටැක් හැක් කරනවනේ .ඒකට කරන්න දෙයක් නැත්ද?

avatar
Loan Harassment
kanishka gunasekara >> "On credit"
Amount: Rs. 131500.00
Ongoing

ඊයේ හවස මම ගෙදර නැති වෙලාවේ කවුදෝ කෙනෙක් ඇවිත් අපේ ගෙදරට අතේ මේ ලියුම දීලා ගිහින් තිබ්බා.තැපෑලෙන් නෙමෙයි ඇවිත් තිබ්බේ.මෙහෙම උන පලවෙනි වතාව

avatar
Loan Harassment
alhamdulillah >> "credit one"
Amount: Rs. 15000.00
Ongoing

2007 පනතක් ගැන කියල මට මැසේජ් එකක් ඇවිත් තියනවා .මට නඩු දානවා කියලා මොකක්ද මම කරන්නෙ

avatar
Loan Harassment
wathsala >> "On credit"
Amount: Rs. 204000.00
Ongoing

මාව නීතිපති දෙපාර්තුමෙන්තුවට දාල කියනවා මොකක්ද මම කරන්නෙ.නඩු දයිද

avatar
Loan Harassment
asela senanayaka >> "Fino.lk"
Amount: Rs. 205000.00
Ongoing

මට ෆිනෝ එකේ otp දෙන්න කලින්ම 150000 ක් දැම්මා.දැන් magen 205000 ඉල්ලනවා.මට එහෙම දෙන්න සල්ලි නෑ

avatar
Loan Harassment
පිංකි >> "loan me"
Amount: Rs. 50000.00
Ongoing

මට දැනගන්න දෙයක් තියෙනවා කට්ටියගෙන්.. මෙච්චර කාලයක් ලොන් හොරු කතා කරලා. සල්ලි නොදී ඉදලා හොරු විසින් සමතමණ්ඩලයට හෝ උසාවි දලා... ගිය කෙනෙක් ඉන්නවා ද මේකේ... කාලයක් එකම දේ කියලා උන්ට එපා වෙන්න නැද්ද..

avatar
Loan Harassment
chandu >> "Loan Me"
Amount: Rs. 25000.00
Ongoing

මම ලෝන් මී එකෙන් ණය අරන් තිබෙනවා. ඒවා නියමිත දිනයට ගෙවලත් තිබෙනවා. ඒත් මේ ලදී ලබාගත් ණයක් මට නියමිත දිනයට ගෙවීම සිදු කරන්න නොහැකි උනා. මම ලබාගත් ණයෙහි වටිනාකම 25000ක්. ලෝන් මී එකෙන් දැන් මට ගෙවන්න කියනවා 38500ක්. මට ඒක ගෙවන්න බැහැ මේ වෙලාවේ. නොගෙවා ඉන්නේ නැහැ. මට තර්ජනය කරනවා. මගේ මවටද තර්ජනය කරලා ඔවුන්. මට මේ විදියට මැසේජ් එකක් ඒවා ඇත.

avatar
Scam or Fraud
pradeep dilshan >> "Loan Plus"
Amount: Rs. 49000.00
Ongoing

Kind riminder!,You have taken a loan of Rs. 49000 from Loanplus. It has been passed 30 days of repayment and you have missed all the calls made by us to inform you about this loan. We are giving you a special discount to repay. Please contact us as soon as possible to activate discount 0782298708. loanplus.lk/f/63atus6cx 😁😁😁 special discount ekk dila kiyanne