📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: October 2, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Puvaneswaran
💰 Disputed Amount: 50000.00
Mata loan me eke blackmail kranwa police complain kranwa kyala. Mama calls answer kranne Whatsapp msg kranwa.Mata dn job ne ewa pay kranna. Eka kiyalath elayala me widiyata behave kranawa
ඔයා කියන්න එයාලට පොලිසියේ කම්ප්ලේන් එකක් කරන්න කියලා.ඒක වඩා ලේසියි කියලා.නැත්නම් ඔයා දාල ඒ වැඩේ ලේසි කරන්නද අහන්න