📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: October 1, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: chandu
💰 Disputed Amount: 25000.00
මම ලෝන් මී එකෙන් ණය අරන් තිබෙනවා. ඒවා නියමිත දිනයට ගෙවලත් තිබෙනවා. ඒත් මේ ලදී ලබාගත් ණයක් මට නියමිත දිනයට ගෙවීම සිදු කරන්න නොහැකි උනා. මම ලබාගත් ණයෙහි වටිනාකම 25000ක්. ලෝන් මී එකෙන් දැන් මට ගෙවන්න කියනවා 38500ක්. මට ඒක ගෙවන්න බැහැ මේ වෙලාවේ. නොගෙවා ඉන්නේ නැහැ. මට තර්ජනය කරනවා. මගේ මවටද තර්ජනය කරලා ඔවුන්. මට මේ විදියට මැසේජ් එකක් ඒවා ඇත.
ඔයා කෙලින්ම කියන්න ඔයාට මේ අවස්තාවේ ගෙවන්න බෑ.ඔයාල පුලුවන් නම් නීතිමය පියවර ගන්න කියලා.නැත්නම් ඔයා නීතිමය පියවර ගන්නම් කියලා