TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> Cash X

📅 Reported on: October 3, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: Thilini dilanka

💰 Disputed Amount: 31000.00

FDCA නීතීමය දෙපාර්තමේන්තුව ( මූල්‍ය වංචා නීති අංශය ) #cashx ආයතනයෙන් 2024.01.02 දින 28,000.00 ණය මුදලක් ලබාගත් අතර දින 20 ගෙවීමට පොරොන්දු වූව ද එය පැහැර හැර මෙතෙක් කිසිදු ගෙවීමක් එම ආයතනයට නොගෙවීම බැවින් 2006 අංක 19 දරණ විද්‍යුත් මූල්‍ය ගනුදෙනු පනත යටතේ විද්‍යුත් ලේඛන.හඩ පට හා විද්‍යුත් තොරතුරු සාක්ශී ලෙස භාවිතා කර මූල්‍ය වංචා උල්ලංඝනය නීතිය යටතේ ඊශ්වරගේ ඉන්දික ප්‍රියදර්ශන මහතාට නඩු පැවරීම කෙසේවෙතත් අප දෙපාර්තමේන්තුවෙන් ඔහුට නැවත ණය මුදල ගෙවා මෙය අවසන් කර ගැනීමට ඔහු පොරොන්දූ වූවත් නැවතත් වංචාවක් සිදු කිරීම හේතුවෙන් ඔහුව උසාවී මාර්ගයෙන් විසදීමට නඩු පැවරීම සහ මෙතෙක් ඔහුගේ පැමිණිල්ල දෙපාර්තමේන්තුව භාරයේ තබාගැනීම හේතුවෙන් එකතු වී ඇති 3750.00 මුදල ගෙවීමටද වග බලාගන්න ජාතික හැදුනුම්පත් අංකය : 8V ඇපකරු : Ms.Thilini dilanka මෙයාලා කොහොමද තුන්වන පාර්ශවයක් විදිහට මගෙ ෆොටෝ දන්නේ.ඒක ලොකු ප්‍රශ්නයක් මට.ස්ක්‍රීන් ශොට් එවලා තියෙන්නෙ

💬 Public Comments (1)
avatar
trustbridge.lk — October 3, 2025

ඔව් මම දැක්කා .එතන සෑහෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා.ඔයාට නීතිය ඉස්සරහට යන්න පුලුවන්

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected