📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: October 2, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: pramitha
💰 Disputed Amount: 5000.00
ලෝන් ගන්නකොට එයාලා අපේ කන්ටැක් හැක් කරනවනේ .ඒකට කරන්න දෙයක් නැත්ද?
ඒකට නම් කරන්න දෙයක් නෑ.නමුත් එයාලා ඒක අවබාවිතා කරනවා නම් පොලිසියේ පැමිනිල්ලක් දාන්න පුලුවන්