📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 29, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: sarath
💰 Disputed Amount: 32000.00
මම මෙයාලගෙන් ලෝන් එක ගනිද්දි ඉන්නකොට හිටපු ගෙදර නෙමෙයි දැන් ඉන්නේ.දැන් ඉන්න ඇඩ්‍රස් එක මෙයාලා චන්ද හිමි නාමලේකනයෙන් හොයාගෙන ඒකත් මට whatsapp කරලා .එහෙම එයාලට කරන්න පුලුවන්ද?මේක බයානක තත්වක් නෙමෙයිද?
අනිවාර්‍යෙන් එයාලට විරුද්දව ඇක්ශන් එකක් ගන්න පුලුවන්