📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 30, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: lakmali
💰 Disputed Amount: 50000.00
ලබාගත් ණය මුදල නොගෙවීම සම්බන්ධයෙනි මාගේ සේවාදායකයා වන 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක් වන Finconnect Solutions (PVT) Ltd සමාගමේ උපදෙස් මත ලියා දක්වන වගනම්, ඔබ විසින් මාගේ සේවාදායකයාගෙන් මුදල් ලබාගෙන ඇති බව මාගේ සේවාදායකයා ප්‍රකාශකර සිටි. මාගේ සේවාදායකයා ඔබගෙන්, ඔබ විසින් ගෙවිය යුතු මෙම ණය මුදල සහ සේවා ගස්තු බොහෝ අවස්ථා වල ඉල්ලා සිටියද ඔබ මෙම මුදල ගෙවීම පැහැර හැර හෝ අතපසු කොට හෝ චේතනාත්මකව පැහැර හැර සිටින බව මාගේ සේවාදායකයා ප්‍රකාශ කර සිටී. එම නිසා මාගේ සේවාදායකයාගේ උපදෙස් මත ඔබගෙ මෙම මුදල කාරුණිකව ඉල්ලා සිටින අතර එකී මුදල මෙම ලිපිය ලැබී අද දින ඇතුලත මාගේ සේවාදායකයා හට ගෙවන ලෙස මෙයින් ඔබට දන්වා සිටිමි. යම් ආකාරයකින් එකී ගෙවීම්ට ඇති හිඟ මුදල මාගේ සේවාදායකයා වෙත ගෙවීම ඔබ විසින් පැහැර හරිනු ලැබුවහොත් එකී මුදලද පොලිය හා නිතිමය ගාස්තු ද අය කර ගැනීම සඳහා ඔබට විරුද්ධව නඩු පැවරීමට හෝ සමථ මණ්ඩල කැදවිමකට අපගේ නීතිඥ අංශය වෙත බාර දෙනු ලබයි. එහිදී ඔබට එයට අදාල එන්තරවාසියක් ඔබගේ පෞද්ගලික ලිපිනය හෝ රැකියා ස්ථානයේ ලිපිනයට ලියාපදිංචි තැපැල් මාර්ගයෙන් ලැබෙනු ඇත. 0706044616 මොකක්ද මේකට කරන්නෙ
මේවා ෆෝන් එකෙන් විතරයි .හිතන්න එපා.