📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 26, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Thanuri fernando
💰 Disputed Amount: 35700.00
මම සනීපෙන් ඉන්නේ කියද්දි.එයාලා මට නඩු දානවලු.වෙන අය කර ගැනීමේ නිලදාරින්ට දාලලු.මටත් දැන් එපා වෙලා පුදුම වදයක් දෙන්නේ
යම් කිසි කාලයක් දෙනවා නම් දෙන්න කියන්න.නැත්නම් නඩු දාන්න කියන්න