📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 26, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: amila kariyavasam
💰 Disputed Amount: 10000.00
මම ගෙදර පොඩි ප්‍රශ්න වගයක් නිසා සල්ලි වගයක් ගත්තා හදිසීයකට.දැන් මාව හොදට හිර වෙලා ඉන්නේ .දැන් සමත මන්ඩල් දානවා කියලා බය කරනවා මොකක්ද මම කරන්න ඕනා.මැසේජ් ස්ක්‍රීන් ශොට් දාල ඇති.
බය වෙන්න එපා.සමත මන්ඩලේට යන්න අවශය නෑ