📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 25, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: sachindi
💰 Disputed Amount: 50000.00
දන්න කෙනෙක් මට කියන්න මේවයින් එන calls/msgs auto ම block වෙන විදියක්.දවසට calls 100ක් විතර එනවා පුදුම කරදරයක්🙏මේ වගේ msg ආවොත් අපිව hack වෙනවද?Cash x/fino වගේ ඒවයින් web site එකෙන් log වෙලා ලෝන් අරන් තිබ්බත් අපේ contact list එකට access තියනවද එයාලට.අපේ photos එහෙම යවයිද?මොකද ඒකට register වෙද්දිම අපේ id එකත් එක්ක තියන photo එක අපා එයාලට යවනවනේ..එන එන call එක මං block කලා.මට ප්‍රශ්නයක් වෙයිද?අනේ දන්න කෙනෙක් කියන්න.මං මේකේ තව ss එකක් දාලා ඇති.මගේ payment history එක ඉල්ලලා,එහෙම කාව්වාම office එකට එන්නලු.office එක කොහෙද ඇහුවාම ඒකට reply නෑ.pls දන්න කෙනෙක් කියන්න මේ calls msgs නිසා මාව hack වෙයිද.දන්න අයට මගේ photo එක යවයිද?
ඒක එයාලගේ රජකාරිය ඔයා මානසික නිදහසට බාදා කලා කියලා පොලිසියේ කම්ප්ලේන් එකක් දාන්න