📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 22, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: dasith indika
💰 Disputed Amount: 80000.00
Loan Plus හා Cash X ආයතනයන් මගින් ලබා ගත් මුදල ගෙවා අවසන් කර අතර, පොලි හා දඩ මුදල් ගෙවීමට නොහැකි බව හා එව ලබා ගැනීමට අවශ්‍යනම් නිත්‍යානුකුල කටයුතු කරන ලෙස ලිඛිතව හා වාචීකව දන්වා සිටියදීත් යම් බලපෑම් කරන අතර...... සමස්ථ Online Loan ජාවාරම්කාරයන්ට පොදුවේ පාඩමක් ඉගැන්වීමේ අරමුණින් ඉහත ආයතන දෙකට විරුද්ධව..... 1. මානසික නිදහසට බාධා කිරීම 2. නිත්‍යානුකුල නොවන බලපෑම් යටතේ නඩු මර්ගීකව කටයුතු කිරීමට මම අදහස් කරමි. එහිදී 1. ඒම ආයතන වලින් සිදුකරන ජාවාරම පිළිබද 2. නිත්‍යානුකුල නොවන පරිදි ලංකාව තුල මුදල් ව්‍යාපාර වල යෙදවීම 3. ඒම ආයතන වල ලියාපදිංචිභාවය ආදී කරුණු පිළිබද අභියෝගයට ලක් කල හැකි බැවින් මා මෙහි admin තුමන්ගෙන් හා ඔබගෙන් බලාපොරොත්තු වන්නේ ඒ සදහා හොද lawyer කෙනක් ඔබ දන්නේ නම් මා හට සම්බන්ධ කර දෙන ලෙසයි...
අනිවාර්‍යෙන් අපි ඔබට හොද ලෝයර් මහතෙක් සම්බන්ද කරලා දෙන්නම්