📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 22, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: SAJITH SUBRAMANIYAM
💰 Disputed Amount: 15000.00
මට මේ අයතනයෙන් මම ඇග්‍රීමන්ට් එකකට අත්සන් කලා කියලා තර්ජනය කරනවා.එයාලා මගේ ෆොටෝ ශෙයාර් කරනවලු.කන්ටැක්ස් වලට කතා කරනවලු.වැඩ ගොඩක් කරනවලු .එහෙම පුලුවන්ද ?
එහෙම කරන්න බෑ එයාලට.මම ඔයාට කෝල් කරලා උපදෙස් දෙන්නම්