📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 23, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: mendis sandamini
💰 Disputed Amount: 7000.00
මම මේකෙන් රිපියල් 7000 ක් ගත්තා.මම හදිස්‍යේ අසනීප උනා.ඉතිං මට ගෙවන්න බැරි උනා.දැන් මෙයාලා මගේ ෆොටෝ එක වටේම ශෙයාර් කරනවා මම මොකද කරන්න ඕනා
ඔයාට ඒ ස්ක්‍රීන් ශොට් අරන් ccid හෝ 118 පැමිනිලි කල හැක