📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: September 22, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: LD Ladies Fashion
💰 Disputed Amount: 80000.00
0706187863 කියන නම්බර් එකෙන් මට පොලිසියෙන් කියල තර්ජනය කලා.ඊට පස්සේ කියනවා එක පාර ගෙව්වොත් ඩිස්කවුන්ට් එකක් දෙන්නම් ලු.මාසෙට 10000 ගානේ දෙන්නම් කිව්වත් බෑ කියනවා මොකද කරන්නෙ.මම ගෙවන්න උත්සහ කරලත් ඒත් එපා කියනවනේ
ොයාට පුලුවන් විදිහ ඕක තමයි කියන්න.ඒ ඇරෙන්න එයාලට නීතිමය පියවර ගන්න බෑ