📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: October 23, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: chamari perera
💰 Disputed Amount: 50000.00
මගේ දෙමව්පියන් හදිසි අනතුරකට ලක් උනු නිසා සම්පූර්ණ ගෙදර වැඩ මට කරන්න උනා.ඒකෙන් මට ඒ loan ගත්ත ඒවා ගෙවා ගන්න බැරි උනා. එයාල දවස් 10ta ලොකු පොලියක් අය කරනවා. දවස් 10n ගෙවන්න බැරි නම් තව දවස් 10ta ගෙන්න කියනවා ඒ පොලිය. මට ගෙවා ගන්න බැරි උනා මේ ටිකේ. දැන් එයාලා අපේ අම්මලාට cal කරලා භය කරනවා ගෙදර එනවා නීතිය මාර්ගයට යනවා කියලා
එයාලට එහෙම පොඩ්ඩක් ඉවසන්න කියන්න නැත්නම් නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න කියන්න