📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: October 22, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: kalpana
💰 Disputed Amount: 28000.00
මම තව ගෙවන්න ඕනා රුපියල් 5000 යි.ඒත් එක වාරිකයක් පරක්කු උනා කියලා මෙයාලා මෙහෙම වටේට ෆොටෝ ශෙයාර් කරලා තරජනය කරන එක හරිද?
අනිවාර්‍යෙන් ලැජ්ජ වෙන්නයි ගෙවන්නයි දෙකක් බෑ කියන්න