📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: October 23, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Gowsy
💰 Disputed Amount: 65136.00
මම මෙගා කෑශ් එකෙන් ණැයක් ගත්තා දැන් ඒක 65136 ක් වෙලා.මට මේ දවස් වල ගෙවා ගන්න අමාරු උනා.දැන් එයාලා මගේ හැමෝටම ම්ගේ ෆොටෝ යවලා .මොකද මම කරන්නේ
එහෙම ෆොටෝ ශෙයාර් වෙලා නම් ඔයාලට නීතිමය පියවර ගන්න පූලුවන්