📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: October 23, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: shero
💰 Disputed Amount: 30000.00
මම ලෝන් එක ගෙවලත් හරියට කරදර කරනවා මට මේ ස්ක්‍රීන් ශොට් එවන නම්බර් එකෙන් ජරා මැසේජ් පවා එව්වා ඒකට මොකක්ද කරන්න පූලුවන්
නිවාර්‍යෙන් මේ ස්ක්‍රීන් ශොට් අරගෙන පොලිසියට යන්න