📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: October 23, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: samadhi
💰 Disputed Amount: 15000.00
සර් මට දවසකට මෙයාලගෙන් කෝල්ස් සෑහෙන ප්‍රමාණැයක් එනවා.ඒකට මොකද කරන්නේ
අපිට කෝල්ස් එන එක නවත්තන්න බෑ.ඒක එයාලගේ රස්සාව ඔයා බ්ලොක් කරලා නිකන් ඉන්න