📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: July 30, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Rukshan Perera
💰 Disputed Amount: 15000.00
මම ලෝන්ප්ලස් එකෙන් ලෝන් එක ගන්න කලින්ම 15000 ක් දැම්මා.මම එවලෙම ඒ සල්ලි දැම්මා.ඒත් මට අද දcඅසට කෝල් 58 ක් ආවා ගෙවන්න කියලා.මම ගෙවලා තියෙද්දිත් ඇයි මට කරදර කරන්නේ.අනික මම ඉල්ලනත් කලින්ම සල්ලි දාලා .ස්ක්‍රීන් ශොට් එවලා ඇති බලන්න.මාර වදයක් දෙන්නේ.