📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 6, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: charith dulanga
💰 Disputed Amount: 25000.00
මෙච්චර දවසක් මට බැන බැන කතා කරපු දිල්ශාන් කියන මිනිහා දැන් මට හරි අදරෙන් කතා කරලා කියනවා පොලියක් නැතුව ලෝන් එක ක්ලෝස් කරන්න හදලා දෙන්නම්ලු.ලැජ්ජ වෙන්නයි සල්ලි ගෙවන්නයි දෙකක් බෑ.මම මේ සමග ස්ක්‍රීන් ශොට් එවලා ඇති බලන්න සර්
අපි ඒ ගැන සොයා බලා ඔබව සම්බන්ද කරගන්නම්