📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 7, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: faith
💰 Disputed Amount: 30000.00
මම සිලෝන් එකෙන් ලෝන් එකක් ගත්තා 30000 ක් මාස 3 න් ගෙවන්න.ඒත් මම ඒකට 44000 ක් ගෙව්වා.ඒත් තව 16000 ක් ඉල්ලලා මාව මරාගෙන කන්න හදනවා.මෙහෙම මිනිස්සු හූරගෙන කන එක හරිද? ස්ක්‍රීන් ශොට් එව්වා.
ඔබට අපි නීති උපදෙස් ලබා දීම සදහා ඔබව සම්බන්ද කරගන්නම්