📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 7, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: NADEESHA WASANTHI SALGADU
💰 Disputed Amount: 15000.00
මම මේ අයතනයෙන් නයක් ගත්තා.මම ඒකෙන් පොඩි මුදලක් ගෙව්වා.නමුත් මට ගෙවා ගන්න බැරි උනා කියලා මගේ ෆොටෝ එකත් එක්ක ස්පා ගෲප් එකක ජරා විදීහට දාලා මම මාර අපහසුතාවයට පත් වෙලා ඉන්නේ.ස්ක්‍රීන් ශොට් අමුනා ඇත
ඔබට අපි නීති උපදෙස් ලබා දීම සදහා ඔබව සම්බන්ද කරගන්නම්